අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2022-10-30
බයියෝ...

10/30/2022 12:05:00 pm

බයියන් නිර්වචනය කරන්න බැරි වචනයක් වෙලා. දේශපාලනිකව ටිකක් හිතන කොට ලංකාවේ ඉන්නේ සියල්ලෝම බයියෝ. පොහොට්ටු කාරයින්ට බයියෝ කියලා සජබේ,ජවිපේ,...

Read more »
2022-10-20
"නර පණුවෝ සහ ගරිල්ලෝ"

10/20/2022 02:43:00 pm
2

ඔබ වන් ගුරුවරයෙකු ලැබීමට අප පින් කර ඇත්තෙමු.! එද,ඔබ සේ පෑණ හසුරවන්නට අප නොසමත්මු එදා තුන් කල් දැක්මෙන් යුතුව ඔබ ලියූ දේ එදාට වඩා අදට අදාලය ශ...

Read more »
2022-10-17
අපි නටමු....ගී කියමු.

10/17/2022 01:00:00 pm
2

අපි ලිපේ තියපු හැලියක කකුළුවෝ වෙලා. දවසින් දවස ටිකින් ටික විනාශය කරා ලංවෙනවා.වෙනස් වෙන්න තව කල් තියෙනවා.පාලකයෝ වෙනස් කරන්න ඉස්සෙල්ලා අර් බූද...

Read more »
2022-10-12
ඒකානංයකාගේ කවි .

10/12/2022 06:26:00 am
2

     නර්ස් නෝන පහුකරගන චිරිස් බිරිස් හඬ නංවන හර්ස් එකේ බ්රේක් පාර මෝචරියේ දොර අද්දර...                සිකුරිටියෙක් ඕනැම නෑ                සි...

Read more »
2022-09-28
මටත් පිස්සු.

9/28/2022 01:38:00 pm
1

පිස්සු හැදෙන්නේ නැතිව තියෙයියැ මේ වෙන දේවල් වල හැටියට. ඒක අහගෙන ඉන්න තව එකෙක් කියනවා. මටත් ඒ වගෙයි කියලා. ඔක්කොටම පිස්සුද ? මම ඉන්නේ ගගක් අද...

Read more »
2022-09-18
දරුවෙක් බිහිවෙයි ඕපනායකින්

9/18/2022 04:05:00 pm
2

පුංචි කෝච්චිය... කොළඹ ඉදන් ඕපනායකට ආපු මතකය තියෙන අය බොහෝම අඩුයි. මීට අවුරුදු විසිපහකට විතර ඉස්සර  1997-1998 තරම.ඕපනායක ඉදන් කොළඹ ගිය පුංචි ...

Read more »