සක්විති රණසිංහ නම්වූ චෞරයා විශාල මූල්‍ය වංචාවක් කර රටින්ද බැහැරට ගොස් ඇත. මේ සා විශාල මුදලක් දේශීය නීතී රීති යටතේ බැහැර නොකළ හැකි බැවින් නැත...
සක්විති රණසිංහ නම්වූ චෞරයා විශාල මූල්‍ය වංචාවක් කර රටින්ද බැහැරට ගොස් ඇත. මේ සා විශාල මුදලක් දේශීය නීතී රීති යටතේ බැහැර නොකළ හැකි බැවින් නැත...
උසස් පෙලින් සමත්වන 14% ක් විශ්ව විද්යාුල ප්‍රවේශයට තේරෙයි. දළ ජාතික ආදායමෙන්0.5% ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරයි. විශ...
SMS එවන. පොඩ්ඩ බැරිවෙනකොට ටෙලිෆෝනය හරහා පැය ගාණක් එල්ලී එල්ලී ඉන්න කාලයක මට හුරු පුරුදු අකුරු වලින් ලියුමක් ඇවිල්ලා. තෑපෑලෙන් එන්නේ ටෙලිෆෝන්...
දවස පටන් ගත්තේ නෙතට කදුළක් ඇති කළ දුරකතන ආරංචියකින්. උදේ හතට පමන තේ එකක් බොමින් සිටියදීම ක්ලාන්තගතියයි කියු ‘දැත්තා ‘රෝහලට වත් ගෙන යාමට ඉඩ ...
1971 තරුණයන්ගේ අවධිවීම ගැන ඇත්තේ මට මතකයක් විතරයි.1989 ජවිපෙ සක්‍රීයවිම නිහඩ රටවැසියෙක් ලෙස මට වේදනාවක් වුනා. වරෙක එජාපයට හිතවත් ඤාතීන්ට හිත...
යොවුන් විය චමත්කාරයි. ජීවිතයේ අඩිතාලම සකස් කර ගත යුතු මේ කාලය නිසි පරිද්දෙන් කළමනාකරගන්නා අය අනාගත ජීවිතය ජයගන්නවා.අනෙක් අය පසු කාලයේ පසු ත...
මේ දවස්වල එක එක්කෙනා නොයෙක් මත ප්‍රකාශ කරනවා. හරියට අන්ධයෙක් අලියෙකුගේ හැඩරුව කිවුවා වගේ. මගේ වපසරිය වන්නේ රත්නපුර දිස්ත්‍රික්කය.අපිට තියෙන...
සේවානියුක්තියන්ට වැටුප් දිනය මාසයේ වැදගත්ම දිනයි.රජයේ පාසල්වල බොහෝ විට මාසයේ 20 වනදාට වැටුප් ලබාදේ. ගුරුවරියන් දෙදෙනෙකු 19දා කල කතාබහක් මෙසේ...
සබරගමුවට ඡන්ද උණ සෑදි ඇති රෝගී කන්ඩායම් අපමනය. ඔවුන්ගේ උණ දැන් දැන් අසාධ්ය අතට හැරෙමින් පවති. රෝගී කන්ඩායම් වලින් දෙගොල්ලක් අවිනිශ්චිත තත්වය...
. නිව්ටන් දැඩි ගතිගුණ ඇති නාවික කපිතාන්වරයෙකි. යුරෝපීයෙකි. සිරිසෝම ද නාවිකයෙකි. ඔහු සහය නිලධරයෙකි. මේ දෙදෙනා සේවය කරන ලද්දේ නෞකා දෙකකය. ...