අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Friday, October 18, 2024
රතු දත්ත පොතට ගිය හල්.

10/18/2024 06:42:00 pm
1

රිදී ගෙදර යන පාරේ..... ඩංගි ඩුංගි ගසක් ඇතේ..... මල් සුවඳයි ගෙඩි තිත්තයි.... නොතේරුවොත් ටොකු විස්සයි...... ඕන්... තේරවිල්ල. අපි පුංචි කාලේ සම...

Read more »
Thursday, October 17, 2024
වප් පුන් පොහෝ දිනය

10/17/2024 06:14:00 pm

වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැ...

Read more »
Tuesday, October 15, 2024
කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ

10/15/2024 08:33:00 pm

විශ් ‍ රාමිකයන් එකතු වන තැන් ද රස ගුලාවකි. පන්සල් යන පල්ලි යන ආගමික කටයුතු වලට ලැදි විශ් ‍ රාමිකයෝ මෙන්ම විශ් ‍ රාම වැටුප් දා පුංචි සොමියක් ...

Read more »
Monday, October 14, 2024
පිරිමි, වෙනත් කාන්තාවන් දිහා බලන්නෙ උවමනාවෙන්මද.?

10/14/2024 03:50:00 pm
3

මගේ ප්‍රශ්නෙ මේකයි. ඇයි කසාද බැදල දරුවෝ ඉන්න පිරිමි, ලස්සන හොද බිරිඳක් ඉන්න පිරිමි, වෙනත් කාන්තාවන් දිහා බලන්නෙ උවමනාවෙන්ම....? මේ මගෙන් ක...

Read more »
Sunday, October 13, 2024
වැස්ස.

10/13/2024 07:13:00 pm
2

ගැබිනියකගේ තනපුඩුවල පැහැය උරා පාවෙන වළාකුළු පවතියි, අහස පුරා මිටියාවතේ මීදුමු ගොබ දෙපළු ඉරා ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි කරා අහසේ වලාකුළු හා...

Read more »
Saturday, October 12, 2024
බණ්ඩාර මාමගේ රැහැන් කැපුවේ         කවුරු

10/12/2024 04:53:00 pm

දළ ඇතෙක් වගෙ බරට අඩිය තියලා      ගියපු  කිතුල් ගහ මුදුනටම අසුරු සැණෙකින්    නැගපු  ගංගොඩේ ඇවිදලා කිතුල් මල්වර         කරපු  බණ්ඩාර මාමගේ රැහ...

Read more »
Thursday, October 10, 2024
කසාද බදිනවා නම්

10/10/2024 07:36:00 pm
1

  කසාද බදිනවා නම් අඩුම තරමේ තමන්ගේ අධ්‍යාපන මට්ටම තරමටවත් ඉගෙන ගත්ත මනුස්සයෙක් කසාද බදින්න කියලා මම කියනවා. මෙහෙම කියන්නේ උපදේශනය සදහා මා වෙ...

Read more »