මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ , කව කීවේ ලු . රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ වා සර යෙන් ඉන ඇඳි වත ඉවත් ව...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ , කව කීවේ ලු . රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ වා සර යෙන් ඉන ඇඳි වත ඉවත් ව...
හැත්තෑ එකේ එකෙකුට හැත්තෑ එකකි උදන් ප්‍රනාන්දු 'හැත්තෑ-එක' යනු අධ්‍යාත්මික අර්ථයෙන් සාධනීය වර්ධනයකට ස්වයං අවදිවීමකට හා සොයා ගැනීමක...
අම්මාට අනුුව නම් සමීර සම්බන්ධව මෙනෙහි කරමින් සිටීම නතර කරන්න කාලයයි. ඒත් රබර් බෝලයක් දියේ ඔබා ගෙන ඉන්නා තාක් දිය යට තිබී එය අත හැරිය විට යලි...
සිරගතව සිටියදී රෝහණ විජේවීර විසින් ලියන ලද ලියැවිලි කිහිපයක එකතුවක් "අත්දැකීම්,කිහිපයක්"නමින් "නියමුවා ප්‍රකාශනයක්"ලෙස...
දවසක් බොරුවයි ඇත්තයි කතා කර කර ඉන්න අතර බොරුවට යෝජනා කලා අපි නාමු කියලා ළිං වතුර හරිම ලස්සනයි.පැහැදිලියි සත්‍යය, තවත් සැක හැර දැනගන්න , ජ...
ශ්‍රී ලංකාවේ ගංගා . ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 103 ක් භූමියෙන් 90% ක් පුරා පවතිනවා. ප්‍රධාන වශයෙන් යාපනය අර්ධද්වීපය හා ගංගා ද්‍රෝණි අතර මුහුද...
චන්ඩි දේශපාලකයන් පිටු දකිමු. දේශපාලකයින් යයි අපි හදුන්වන්නේ ප්‍රා දේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා නියෝජනය කරන මහජන ඡන්දයෙන් තේරීපත්ව...
ම ම ඔයාට ආදරෙයි අහස තරම්.. මට මේ ලෝකේ ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ.. මේ ආදරේ එතරම් විසල්.. මම කියනවා. නර්මදා අහගෙන ඉන්නවා. ඊට පස්සේ එයා ...
සසර ගමන කියන්නේ කොහොමත් තනියම යන්න වෙන ගමනක්... අපි හැමෝම තනියම මේ ලෝකයට එනවා... තනියම මේ ලෝකයෙන් යනවා... ස්ථිර වශයෙන් ම හැමදෙයක් ම දාලා ...
Chamila Shyamalie Gamage එයා මුලින්ම පාසල් ගියේ 2009 වසරේ.. එතකොට එයාට කථන ආබාධ තිබුණා .. එයා කතා කරපු වචන බොහොමයක් අනිත් අයට පහසුවෙන් තේර...