මුක්කුරු හෝ මුක්‌කුවාර්වරුන් යනු කුමන ජන කොටසක් ද? ඔවුන් කුමන ප් රදේශයකින් මෙරටට පැමිණි පිරිසක් ද යන්න පිළිබඳ තවමත් විවිධ මතිමතාන්තර පව...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
මුක්කුරු හෝ මුක්‌කුවාර්වරුන් යනු කුමන ජන කොටසක් ද? ඔවුන් කුමන ප් රදේශයකින් මෙරටට පැමිණි පිරිසක් ද යන්න පිළිබඳ තවමත් විවිධ මතිමතාන්තර පව...
පාන්දරම ගෙදර පුංචි සද්දයක් . රුවන්ට මොනවටදෝ හොඳටෝම කේන්ති ඇවිදින් . හැමදාම උදේට රාජකාරියට නික්ම යන්නට පෙරාතුව , ඔහු ඇයට පිරිනමන උනුසුම් හා...
බෝසතාණන් වහන්සේගේ මෑණියන් වහන්සේ දින හතකින් කළුරිය කරලා මාතෘ දිව් යරාජයා වශයෙන් දිව් ය ලෝකයෙහි උප්පත්තිය ලබනවා. පසුව ප් රජාපතී ගෝතමීන්...
එක්තරා ධීවර ගම්මානයක අවංක හිත හොඳ ගැහැණියක් ජීවත් වුණා. ඇයගේ සැමියා බේබද්දෙක්. ඇයගේ ගමෙන් ආපු අයගේ ඥාති සහෝදරයෙක් ටික දවසක් මේ ගෙදර නැවතිලා ...
එක්තරා පියෙකුට ඕනෑ උනා තමන් ගේ පුතාට ජීවිතේ වටිනාකම කියලා දෙන්න. ඔහු මේ තරුණයා ගේ අතට පොඩි ගල්කැටයක් දුන්නා. දීලා කිව්වා, " ඔයා මේ ගල අ...
ගැහැණු ළමයෙක් අයි පෑඩයක් (iPad) මිලදී ගන්නවා. දිනක් ඇගේ පියා එය දැක ඇගෙන් මෙසේ විමසනවා. ''ඔයා ඕක අරගෙන මුලින්ම කරපු දේ මොකද්ද? '...
බක් පුන් පොහෝ දිනයේ වැදගත්කම... බක් මාසයේ සිදු වූ වඩාත් ම වැදගත් ශාසනික සංසිද්ධිය නම් බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනයයි. සැවැත්නුවර ජේතව...
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා ඔබ මෙය අසා තිබුණට මෙයට අදාල කථාව දැනගෙන සිටියේ නෑ නේද එහෙනම් මෙන්න කථාව ~සත් යහි සටහන බුද්ධියේ විමසුමට~ සි...
පුදුම නිදහසක්................... "පාපිස්ස ඇදයි, " වැඩ ඇරිල ගෙට ගොඩවෙනකොටම මූන කළු කරගෙන එයා කිව්ව. ඊ ලඟ දවසෙ මං ගේ හොඳටම පිරිසිදු...