Shanaka Madhushan Liyanagama රෆා පිවිසුම විවෘතයි. ගාසා තීරය හා ඊජිප්තුව අතර දේශසීමාවේ ඇති රෆා පිවිසුම් මාර්ගය මේ වන විට විවෘත කර ඇත්තේ රෝහල...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
Shanaka Madhushan Liyanagama රෆා පිවිසුම විවෘතයි. ගාසා තීරය හා ඊජිප්තුව අතර දේශසීමාවේ ඇති රෆා පිවිසුම් මාර්ගය මේ වන විට විවෘත කර ඇත්තේ රෝහල...
++++පද පෙල සුරංග බණ්ඩාරයන්ගේ . සීතල මහඑළිය සිය මවුතුමිය කොට සිරිපා සිසිල ලද තුරුලිය වදුලු යට විදහාලමින් සුදු පෙනපිඩු ඔසරි...
කඳු යායට ඔබින් සරතැස නිවාලන මුදු මඳ පවන් සනසා තුරු පත් සලන වියපත් හිරු සිඹියි රත් දෙකොපුල සොඳින රන්වන් සිතුවමකි වැව අසබඩ හිඳින . රළ පෙළ සසළ...
Sampath Guruge ස්වාමි කෙනෙක් ශිව දෙවියන් හමුවට ගොස් කතාබහක යෙදී සිටියා. ”දෙවියනි, මං කැමතියි, ස්වර්ගයයි, අපායයි මොන වගේද කියලා දැන ගන්න.” ඔහ...
ඔක්තෝම්ර් 27 මා උපන් දිනය. මේ පිරෙන්නේ හැත්තෑපස්වෙනි වසර . ඒකත් පුංචි විශ්මයක්. හතරවටේ සිටිය සහෘදයින් විකට්ටු දවාගෙන පිටියෙන් නික්ම යද්දී ...
එක් ගම්මානයක් අසල වනාතේ මහ ගසක් යට හොරු දෙදෙනෙක් වාසය කළහ. නිසි රැකියාවක නොයෙදුණු නිසාත්, රෑට හොරකමේ යෙදුණු නිසාත්, ඔවුන්ට ගමේ සිටිය නොහැකිය...