නිවිති අවධාණයට ලක් නොවු එළවළුකි. රස කර ගෙන පිසීමට සලාදයක් ලෙස ආහාරයට ගැණීමට නිවිති යොදා ගැනේ. බොහෝ විට පරිප්පු අධික අල වර්ග හා එක්ව පිසිමට ...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
නිවිති අවධාණයට ලක් නොවු එළවළුකි. රස කර ගෙන පිසීමට සලාදයක් ලෙස ආහාරයට ගැණීමට නිවිති යොදා ගැනේ. බොහෝ විට පරිප්පු අධික අල වර්ග හා එක්ව පිසිමට ...
මහ විසාලෙට දුරට ඇදි ඇදි ගියත් අහසක් දුක දරාගෙන වළාකුළු ගැබ්බර උණේ නම් අපේ කඳුළුත් එයා අරගෙන සිලි කවරෙකට අඩුවැඩිය ටික පුරෝගන්නට විඳපු දුක ගැන...
බ්‍රෙස්ලට් චුවිංගම් සිහිනයේ සිට වොක්ස්වගන් කාර් නිෂ්පාදනය දක්වා ඇදගෙන ආ ජනතාවට දැන් තව තවත් සිහින පෙන්වන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා ...
notes of imaginary
අපි ඉන්නේ හාමතේය. බොහෝ සම්පත් දස අතේ විසිර තියෙන බවත් ඇත්තය. ඒත් මේවා එකලස් කර සුන්දර නිර්මාණ බවට පත් කිරීමට මෙ කාලය ද ? බෙලිහුල්ඔය සං...
රෑන කිතුල් නිල් වරළී පුළුන් රොදක පැහැ ඉසිලී අඩසඳවන් පටු නළලී පුරහඳටම අතවැනිලී පිරුණු රෝස මල් කොපුලී වත මත මැලවී පැතලී නීල උපුල් නෙත් සඟලී හී...
අත පා මුදු පය පා මුදු නැත දිලුණේ සිත දහිරිය සත්කුළු පව් මෙනි රැඳුණේ වත බබළන මඳහස මයි මට වටනේ අත හැරියේ හුස්මද අපවද මවුනේ...
1989 මැතිවරණ සමයේ ශ්‍රීලනිපයේ අපේක්‍ෂකයෙකු එක්ක ජයට ප්‍රචාරණ කටයුතු කරගෙන හිටියා. අපට මහා පරිමානයෙන් මුදල් ආයෝජනය කරන්න තරම් හයියක් තිබුනේ ...