ප සුගිය දිනවල බිත්තර හිගයක් පැවතිනි. ඉන්දියවෙන් බිත්තර ආනයනය කෙරිනි. බිත්තර හිගය පහව ගියේය. බිත්තර මෙරට අවශ්‍යතාවයට මෙරටදී නිෂ්පාදනය කර ගත...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
ප සුගිය දිනවල බිත්තර හිගයක් පැවතිනි. ඉන්දියවෙන් බිත්තර ආනයනය කෙරිනි. බිත්තර හිගය පහව ගියේය. බිත්තර මෙරට අවශ්‍යතාවයට මෙරටදී නිෂ්පාදනය කර ගත...
ජාතීන් අතර සංහිදියාව නැති බව අපේ දියුණුව ඇණ හිටීමට එක් හේතුවකි. දේශපාලකයෝ තම පැවැත්ම උදෙසා බෙදී සිටීම ප්‍රවර්ධණය කරයි. බෙදී සිටින තාක් ඔවුන්...
ඒ මූතූර් කෙළවරේ නල්ලූර් ගම්මානයේ පාසල යි. එම දරුවන් හැඳ සිටියේ පාසල් නිල ඇඳුම යි. ඒ සුදු කමිස, සුදු ගවුම් සැබැවින් ම සුදු නොවීය. බොහෝ කල් ඇඳ...
ප සුගිය ජූනි මාසයේදී රුසියානු හමුදාවට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් දියත් කළ වැග්නර් කුලී හමුදාවේ නායක යෙව්ගනි ප් රිගොෂින් ගුවන් අනතුරකින් මියග...
නගේලි කියලා කියන්නේ මීට අවුරුදු දෙසීයකට විතර කලින් ළය මඩල වසා ගන්න තමන්ට තිබුණු අයිතියට විරුද්ධව බ් රිතාන් යයන් විසින් පනවා තිබුණු නීතිය...
සුදට සුදේ සළු ඇඳගෙන නුවර පහන් කණු පාමුළ අතරමං වෙලා සිටිනා ළපටි කෙකින්නී . කිරි මුට්ටිය ගඟේ ගියා ගඟ ඉහළින් කොකුන් ගියා ඉහිරුණු කිරි කඳුළු වලට...