1971 විමුක්ති සටනට සිරිමාවෝ මැතිණිය ප්‍රතිචාර දැක්වුයේ සානුකම්පිතවය. විමුක්තිකාමීන් ප්‍රචන්ඩවුවත් මැතිනියගේ හමුදාවන් ප්‍රචණ්ඩවුයේ බැර...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
1971 විමුක්ති සටනට සිරිමාවෝ මැතිණිය ප්‍රතිචාර දැක්වුයේ සානුකම්පිතවය. විමුක්තිකාමීන් ප්‍රචන්ඩවුවත් මැතිනියගේ හමුදාවන් ප්‍රචණ්ඩවුයේ බැර...
සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැ...
රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ දෙවර්ෂ පාලනසමයේ සිදුවුවක් . උතුරු මැද පලාතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී උත්තමයෙකු සහ විදුහල්පතිවරයෙකු මේ කතාවේ ප...
ක න්දක් වුණත් නාය යා හැකිය අන්ධකාර රාත් රියක හිතුවක්කාර කුණාටුවකට හසුව ලන්ද පාමුල මලක් තැලී පොඩිවී ගොසිනි ආර්ථික කුණාටුවකට කෑලි කැඩිය හැකි...
අතීතයෙ සිටම කෘෂිකාර්මික කටයුතු පවත්වා ගෙන යාමට පහසු වනසේ කාලරාමුවක් තිබු බවත් ,එකල යල කන්නය පිට දඩ හස ලෙසත් මහ කන්නය අකල හස ලෙස සහ මැද කන්න...