අහස හැමදාමත් දොස් අහනවා. වැස්සත් වැරදියි පෑව්වත් වැරදියි.මධ්‍යම කදුකරේ බස්නාහිර බෑවුමේ වාසය කරන අපිට මද සුලගත් එක්ක දීප්තිමත්ව ඉර ප...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.
නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.
ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්රදානය කරන ලදී.
1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.
ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.
නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?
1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.
එම විෂය ක්ෂේත්‍ර වන්නේ,
භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.
!doctype>අහස හැමදාමත් දොස් අහනවා. වැස්සත් වැරදියි පෑව්වත් වැරදියි.මධ්‍යම කදුකරේ බස්නාහිර බෑවුමේ වාසය කරන අපිට මද සුලගත් එක්ක දීප්තිමත්ව ඉර ප...
වහා ගිණි ගන්නා සුළුපරිසරයක් වුනත් මම ඉන්නෙ කතා උල්පතක. එක එක මාදිලියේ ඇත්තෝ මධු විතට පදම් වෙන කොට කියන කතා අපුරුයි. පසුගිය දවසක හත...
ඉස්සර වගේ දැන් ලියන්නේ නැත්තේ ඇයි ?. මගෙන් ප්‍රශ්නයක් .අකමැතිවුනත් උත්තර බදින්න එපාය. කතා උල්පතක දවස ගෙවෙන මට දවස කෙළවර කර ගන්නේ ...
සමහර අය මේකට කියන්නේ “ රාජපක්ෂ දූෂණ බද්ද “ කියලා.කාගේ දූෂණ බද්ද උනත් අපේ ඇගේ පටවපු එකනම් වැරදියි කියලා මට හිතෙන්නේ.රජයේ සේවක කාරකාදීන...
ජීවිතයේ නොයෙක් රටාවෙන් සටහන් ඇතිවෙනවා. ඒත් සටහනක් නොතැබූ, සටහන් තැබිය යුතු සටහනක් 2015 නොවැම්බර් මාසේ 29 දා මගේ ජීවිත සටහන් පොතේ සටහ...
මී දුම ගලන්නේ නැතිව නතරවෙලා වගේ කියලා මාව කියවන ඇත්තන්ට හිතෙනවා ඇති. මීදුම ගලන්නේ නැතිව ගල් වෙලා වගෙයි. ලියන්න දේවල් දවසින් දවස ගොඩ...
මේ අද දිවයින කතු වැකියයි. ඉරිසියාවට කියන කතා නොවේ. රටට බෙදන්න පෙර මඩියට බෙදා ගන්නා උදවිය ඉන්නා රටක.......... අපි හිත හදාගනිමු! (මැතිඇම...
අ පේ මාටිං අයියාට මේ තරම් තරහ ගිය දවසක් මම දැක නැත. උන්නැහේ මහින්ද මහත්තයාගේ වැඩ ගැන තිබුන කලකිරීමට මෛත්‍රී මහත්තයාට ඡණ්දය දුන්නේය. මෛත...
තව වසරකින් ජීවිතය කෙටි කරගත්තා කියලයි මට හිතෙන්නේ. කවුරු මොන වගේ හිතුවත් මට නම් එහෙම හිතන එක සැනසීමක්. එහෙම හිතෙන කොට ජීවිතය පටන් ගත...
මේ සරස වසන්තයේ - සද උතුලන මිහිර වැගිරෙයි මල් සුවද පවා සුසුමින් වැලපෙයි. මේ සරස වසන්තයේ........................ ඇල් සුළග ඇවිත් කොදුරය...