අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Tuesday, December 24, 2013
මඩේ ලඟින තාරාවන්

12/24/2013 05:38:00 am
1

මඩේ ලඟින තාරාවන් නාවන්නද මං ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං එහෙම කලොත් ඔබ කි...

Read more »
Thursday, December 19, 2013
වසර පහක් මීදුමත් සමග .

12/19/2013 12:55:00 pm
4

මීදුම උපන්දා  වියමන් කරන ලද මේ සටහනත් කියවන්න. 2008 ජුලි   29  වියමන් කරපු මේ සටහනත් එක්ක මීදුම පාවෙන්න ඇරියා.  ( 2013  ජුලි 29 දා ...

Read more »
බලය තාවකාලිකයි !.

12/19/2013 12:06:00 pm

අමාත්‍ය මර්වින් සිල්වා විවාදාත්මක දේශපාලන චරිතයක්. නිතරම අපට අහන්න ලැබෙන්නේ අමාත්‍යතුමාගේ දඩබ්බර පටලැවිලි ගැන ප්‍රවෟත්ති. අමාත්‍යවරු සි...

Read more »
Saturday, December 14, 2013
මූදු පතුල යට ඉඳලා

12/14/2013 11:52:00 am
1

මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා පෙණ කැටියක පාකරලා මගෙ දෝතට පුතු ආවා // මූදු පතුල යට ඉඳලා .. සුදු පාටින් පහන් තරුව දු...

Read more »
Monday, December 02, 2013
ඔබේ ඇස් පරීක්ෂා කරගන්න

12/02/2013 07:54:00 pm
2

ඇස් දෙක වගේ රැකගන්නා කියලයි වඩාත්ම ආදරේ ඇති වස්තූන් ආරක්‍ෂා කරගන්නවට කියන්නේ . ඒත් ඔබේ ඇස් දෙක පණ වගේ රැක ගන්නවාද කියන එක ප්‍රශ්න...

Read more »