මීදුම උපන්දා වියමන් කරන ලද මේ සටහනත් කියවන්න.
2008
ජුලි 29 වියමන් කරපු මේ සටහනත් එක්ක මීදුම
පාවෙන්න ඇරියා. ( 2013 ජුලි 29 දා වන විට මීදුමට
අවුරුදු පහයි. ) මෙය draft කරලා තිබුනත් ප්‍රකාශයට පත් කරලා තිබුනේ නැහැ. අවුරුදු
පහයි මාස හයකට පස්සේ. එදා ලිවිය යුතු සටහනක් අද ලියන්නේ . මීදුම
-
පද පෙරළිකරන අය මිහිදුම ලෙසත් , ගින්නක්
නැතිව ඇතිවන දුමක් ලෙසත් දක්වලා තියෙනවා
කියවලා තියෙනවා. . පසුගිය කාලය නොයෙක් දේවල් ගැන කතා කලත් අද මීදුමට වියමන් කරන්න
කාලය හොයා ගන්න බැරිව මීදුම වයමන් කරන මම ලතවෙනවා. ඒකට හේතුවක් තියෙන්න එපාය.ඒ
හේතුව ගැන මීදුමේ සටහනක් තිබ්බේ මෙන්න මේ
විදියට
“.................. මම ලියන http://www. miduma. bogspot.com මීදුම කියවන්න. දේශපාලනය සහ සමාජ අත්දෑකීම පල කරන http://kadulla.wordpress.com කඩුල්ලත් කියවන්න.මාස කිහිපයක සිට පල වෙන ලිපි ප්‍රමානය නම් අඩුයි.
notes of imaginary
4 comments:
ජය වේවා!! සුභ පැතුම්
Congrats. Wish you all the best
සුබ පැතුම් ! ....
හ්ම්ම්. වසර 3 වෙනුවෙන් මාස 5කට පස්සෙ සුභ පැතුම්!!!
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.