අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2013-01-09
අපේ තාත්තේ !.

1/09/2013 11:22:00 pm

ගතේ සවිය නැති වුනාට හිත හයියයි සැමදා   මහා මෙරක් සේ නොසැලී අපි වෙනුවෙන් සිටියා කියා දෙමින් ගුරුහරු කම් යන මාවත හදලා තත්තාගේ ආදරේට තාමත් න...

Read more »
2012-12-11
තොරතුරු තාක්‍ෂණයයි පොලිසියයි.

12/11/2012 10:36:00 pm
4

පසුගිය දාක බාලිකා විද්‍යාලයක ප්‍රදේශයේ පොලිසිය විසින් සංවිධාණය කල සම්මන්ත්‍රණයකට සහභාගිවුනා. තේමාව නම් කරලා තිබුනේ “ ඉදිවැට “ කියලා. ...

Read more »
2012-11-07
ළදරු සෞඛ්‍ය රක්‍ෂණය.

11/07/2012 10:28:00 pm
1

ළදරු සෞඛ්‍ය කටයුතු සදහා රජය විශාල වගකීම් රැසක් ඉටුකරන බව මීදුම අත්දැකීම් ලැබුවේ පුංචිත්තා සමග සායන වලට සහභාගී වීමෙනි මව් පියන් වෙනුවෙන් ව...

Read more »
2012-10-17
no image

10/17/2012 05:46:00 pm
1

පිපෙන මලේ රුව  එ පිපෙන මලේ රුව  එමල දනිදෝ මල දනිදෝ මලකි දුවේ නුබ හැඩ රුව බලන්නෙපා නැති බැරිකම මුතු මාල හතක් වී නැති බැරික...

Read more »
2012-10-13
 මහගම සේකර යන් සමග සඳකත් පිණි දිය

10/13/2012 10:37:00 pm

සදකන් පිණිදිය දියවී ගලනා සීතල කදු අතරේ අද ඔබගේ ඉකිබිද ඔබ හඩනා හඩ මා සවනේ පෑරේ............ නිසංසලේ රෑ අහසේ .... නිසංසලේ රෑ ඝණ බොල් අහ...

Read more »
පුංචිත්තාගේ  ආහාර රටාව  2.

10/13/2012 10:25:00 pm
1

මාස හතරේ සිට හය දක්වා. පුංචිත්තාට එකම පරිදි ආහාර ලබා දීමෙන් අහාර රුචිය අඩුවන බැවින් අහාර රටාව විවිධාංගීකරණය කිරිම සුදුසුවිය. මාස හතරෙන...

Read more »
2012-10-06
රුවල් ඉරී ගිය නෞකාවේ..........

10/06/2012 11:37:00 am
2

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි , නොගිලී දළ රල පෙර අතරේ - මා හා නොහැකිය ගොඩ බිමකට රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි ..............

Read more »