· උපතේදීම රජයේ රෝහල්වල මාතෘ වාට්ටුවේදී බී.සී.ජී එනනන්නත ලබා දීමෙන් ප්‍රතිශක්තී කරන වැඩ සටහන ආරම්භකරනු ලැබේ.
· දෙවනි මාසයේ සිට ප්‍ර දේශයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද හෙපටයිස්ට් බී එන්නත ද
· මාස හතර සම්පුර්ණ වීමෙන් පසුව පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද හෙපටයිස්ට් බී එන්නත දෙවනි මාත්‍රාවද
· මාස හයේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද හෙපටයිස්ට් බී එන්නත තුන්වන මාත්‍රාවද
· මාස නවයේදී සරම්ප සහ විටමින් ඒ අධිමාත්‍රාව ද
· මාස දහ අටේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද ඒ අධිමාත්‍රාවද
· මාස දහ අටේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද ඒ අධිමාත්‍රාවද
· අවුරුදු තුනේදී සරම්ප හා රුබෙල්ලා එන්නතද
· අවුරුදු පහේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,හා පිටගැස්ම, යන රෝග සදහා ද්විත්ව එන්නත ද
· අවුරුදු දහයේ - දහහතර අතර වයසේදී ඒ ටී ඩී එන්නතද ( වැඩිහිටි පිටගැස්ම හා ගලපටල එන්නත)
නොමිලයේ ලබා ගැණීමට හැකිය.
notes of imaginary

1 ප්‍රතිචාර:
මේ ගැන මට වැඩිය දැන්වත් බවක් තිබ්බේ නැ. දැන් දැන ගත්ත එක නම් හෙදයි
Post a Comment