අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2012-10-17

10/17/2012 05:46:00 pm
1



පිපෙන මලේ රුව 
එ පිපෙන මලේ රුව 
එමල දනිදෝ මල දනිදෝ
මලකි දුවේ නුබ හැඩ රුව
බලන්නෙපා
නැති බැරිකම මුතු මාල හතක් වී
නැති බැරිකම මුතු මාල හතක් වී
 නුබ අත කරලන දා
නුබ අත කරලන දා
කටු මැටි බිත්තිය හැඩ  කර අදිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා
ආදර දියණියනේ
ආදර දියණියනේ...........
පාළු කනට නුඹෙ
අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිමදැමුවේ..


notes of imaginary
විශාරද නන්දා මාලනි

1 ප්‍රතිචාර:

දයියා said...

ගීතයේ වචන වල පුංචි පුංචි වැරදි ටිකක් තියෙනව. ඒව පුලුවන්නම් නිවැරදි කරන්න.
හරම හොඳ ගීතයක් මම අද නැවත කීපසැරයක්ම අහුවා.
ජය වේවා.