මාස හතරේ සිට හය දක්වා.
ඉරිදා
Ø බත් සමග කඩල,බටර්, සහ පළා කොලØ බත් සමග හාල්මැස්සෝ සහ කැරට්Ø බත් සමග වට්ටක්කා සහ පරිප්පු
සදුදා
Ø බත් සමග පොල්කිරි ස්වල්පයක් එකතු කර පිසින ලද අළුත්මාළු,සහ පලා කොල
Ø බත් සමග බතල ,සහ පලා කොල
Ø බත් සමග කඩල පරිප්පු ,සහ පලාකොළ
අගහරුවාදා
Ø බත් සමග බිත්තර ,කැරට් ,සහ පලා කොළØ බත් සමග පරිප්පු සහ බෝංචිØ බත් සමග වට්ටක්කා සහ ලීක්ස්
බදාදා
Ø බත් සමග කව්පි ,බටර් සහ පළාකොලØ බත් සමග හාල්මැස්සෝ සහ ලීක්ස්Ø බත් සමග අළුත්මාළු සහ පලා කොළ
බ්‍රහස්පතින්දා
Ø බත් සමග කඩල සහ පළා කොලØ බත් සමග හාල්මැස්සෝ සහ බෝංචිØ බත් සමග කඩල පරිප්පු සහ බටර්
සිකුරාදා
Ø බත් සමග අළුත් මාළු,පරිප්පු සහ පළාකොලØ බත් සමග පොල්කිරි
කුඩා ප්‍රමාණයක් මිශ්‍රකර පිසින ලද කැරට්,Ø බත් සමග කව්පි, වට්ටක්කා සහ ලීක්ස්
සෙනසුරාදා
Ø බත් සමග බිත්තර සහ කැරට්,Ø බත් සමග හාල්මැස්සෝ වට්ටක්කා සහ ලීක්ස්Ø බත් සමග බෝංචි සහ පරිප්පු
සෑම දිනකම ප්‍රධාණ කෑම වේල් අතරට
Ø බටර්
සහ චීස් අවස්ථානෝචිතව ලබාදීමØ දිනකට දෙවරක් පලතුරු යුෂ ලබාදීම ( ගස්ලබු
,අලිගැට පේර, කෙසෙල්, දෙළුම් වැනි)
notes of imagin
1 ප්‍රතිචාර:
මෙය බොහාම වටින සටහනක් දිගටම ලියන්න අවශ්‍ය කෙනා ප්‍රයෝජන ගනීවි. මගේ යාලුවෙක්ගෙ ච්‍ට්ටෙක් ඉන්න නිසා එයාලට ප්‍රින්ට් කරල දුන්න..ඔබේ නම සමඟ..(එයාල ඉන්ටර්නෙට් නෑ)
Post a Comment