අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Friday, December 09, 2011
බොපත් ඇල්ල -  රත්නපුර.

12/09/2011 07:57:00 pm

බෝපත් ඇල්ලට රත්නපුර - කොළඹ මාර්ගයේ කුරුවිට - දෙවිපහල මාර්ගයෙන් යා හැකිය. පටු විවරයකින් කඩා හැලෙන දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝ...

Read more »
Tuesday, December 06, 2011
මා මළපසු සොහොන් කොතේ ........... පණ්ඩිත් අමරදේව.

12/06/2011 01:33:00 pm
1

http://www.lankantunes.com/player/amaradewa/index.php?name=W.D.Amaradewa පණ්ඩිත් අමරදේවයන්ට සවන් දෙමු.

Read more »
Wednesday, November 23, 2011
ෆෙඩ්‍රික් බලකොටුව  - .Fort Fredrick

11/23/2011 06:36:00 pm
1

  මීදුම නැගණහිර සංචාරයක තොරතුරු වියමන් කර සිටියා. ඒ සංචාරයේ අන්තිම දවස ගත කලේ ත්‍රිකුණාමලයේ. මින් වසර දෙක තුනකට පෙර මීදුම සංචාරයක යෙදුනාට ව...

Read more »
Monday, November 14, 2011
සිතට  කවි පද ගෙනේවි

11/14/2011 04:01:00 pm

මීදුමෙන් වැසී සිතිජයක කව  සුළග නිහඩවම මුමුණාවී  අදුරු අහ‍සින් ගලන පිණි බිදු  රැයේ මල් තියාවි  තාරුකා රැදි අහස් මායිම  මිහිදුම් සළුව...

Read more »
Thursday, November 10, 2011
Tuesday, November 08, 2011
විශ්වාස කරනවද ?.

11/08/2011 10:18:00 pm
1

වම් අත පැත්තේ කවුද ඉන්නවා කවුද මේ එන්නේ ?. නිදා ගන්නවත් බෑ  මොකද කල්පනාව ?. ආ ඇද යට කවුද ?. මෙහෙත් ඇවිල්ලා ?.

Read more »
Friday, November 04, 2011
යදමින් බැද - විශාරද නන්දා මාලණී

11/04/2011 10:10:00 pm

යදමින් බැද විලංගු ලා  මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්. කුම...

Read more »
රට කරවන්න නම් ........ විශාරද නන්දා මාලණී

11/04/2011 10:01:00 pm

රට කරවන්නට නම්  - රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියනදේ  විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් ...

Read more »