අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Sunday, June 12, 2011
අදුරු කුටිය තුල       -        ටී.එම්. ජයරත්න

6/12/2011 07:45:00 pm
1

අදුරු කුටිය තුල -  දොරගුළු ලාගෙන -  ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ  දෙවියන් හට නෑසේ  පොලොව කොටන තැන පාර තනන තැන ගිනියම...

Read more »
Wednesday, June 08, 2011
Tuesday, June 07, 2011
මිහිදන් නොවී ගගදියේ පාවෙන  ජීවිතය

6/07/2011 09:47:00 pm
4

සත්‍ව සිරුරක් පාන්දර ගංගානම් ගගේ  දර්ශණයක්  මිහිදන් නොවී ගගදියේ පාවෙන  ජීවිතය සුන්බුන් ?. මිහිදන් නොවී ගගදියේ පාවෙන නිදහස...

Read more »
Wednesday, June 01, 2011
ගංගානම් ගග අසබඩ

6/01/2011 10:00:00 pm

කුණු කසල බැහැර කරන අවිධිමත් පිලිවෙත කසල සහ දඩාවතේ යන සතුන්  හිසට සෙවනක් නැතිව අපිරිසිදු බව අවිධිමත්ව කසල බැහැර කර ඇති අ...

Read more »
Tuesday, May 31, 2011
Monday, May 23, 2011
Wednesday, May 18, 2011
මෝහෙන් මුලාවී සමග සිහින් සුලං රැල්ලේ .................... වික්ටර් රත්නායක.

5/18/2011 04:25:00 pm

සිහින් සුලං රැල්ලේ - ඔබේ සුවද මුසුවේ සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ අදෙරයේ මද සිනිදු පහස ලැබ-   හදවත දළු සෙලවේ සිහින් සුලං රැල්ලේ ඔබේ ...

Read more »
Tuesday, May 10, 2011