අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2011-05-18

5/18/2011 04:25:00 pm

සිහින් සුලං රැල්ලේ - ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
අදෙරයේ මද සිනිදු පහස ලැබ- හදවත දළු සෙලවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සුදු වැලි කතරේ පිපුණ මල වගේ -ලොවුතුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහලා- කතර දෙව් ලොවක් වේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සීත හිමව්වේ කදු ගැට අතරේ - සෙනෙහස දියදහරා

සිහින් සුලං රැල්ලේ - ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
අදෙරයේ මද සිනිදු පහස ලැබ- හදවත දළු සෙලවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සුදු වැලි කතරේ පිපුණ මල වගේ -ලොවුතුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහලා- කතර දෙව් ලොවක් වේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සීත හිමව්වේ කදු ගැට අතරේ - සෙනෙහස දියදහරා 2
ඈත හිමේ කදු අතරේ පාවෙන - අමා සුවය පැතුවේ
අමා සුවය පැතුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
ආදරයේ මද සිනිදු පහස ලැබ - හදවත දළු සෙලවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ.......................



ඈත හිමේ කදු අතරේ පාවෙන - අමා සුවය පැතුවේ
අමා සුවය පැතුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
ආදරයේ මද සිනිදු පහස ලැබ - හදවත දළු සෙලවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ.......................









Write text here...

0 ප්‍රතිචාර: