මට මගේ ජීවිතයේ අතීතයට යන්නට අහම්බයක් පසුගියදා නිර්මාණය විය. උතුරු මැද පලාතට වසරක් දෙකක් පෙරුම්පුරා ගිය ගමනකදී මට මගේ වැඩිමහල් ඥාතී සහෝදර...
2009 දෙවන වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයට මීදුම ලියු උත්තර.
අධ්‍යෘපන ඇමතිගේ පරිපාලනය නම් කැද හැළියකි. සියල්ල කෙලවර වන්නේ ජනාධිපතිතුමා මැදිහත් වීමෙනි. එසේනම් ඇයිදෝ ඇමතියෙක්. අධ්‍යාපන විෂයය උදෙසා පාර්ල...
ඌව වෙල්ලස්සේ පාඩම.
ඌව පලාත් සභාවේ මැතිවරණය අවසන් විය. මීදුම, ඌවේ බස්නාහිර මායිමේම සබරගමුවේ ස්ථානගතව සිටින්නෙකි. වැට මායිමෙන් එහා පැවත්වුන මැතිවරණය පොදු පෙරමුන...
ජංගම දුරකතන වාරනය කැකිල්ලේ තීන්දුවක්ද ?.
පසුගිය සතිය ජංගම දුරකතන වලට සහ චිත්‍රපටිවලට අසුබ වූ සතියක්. ජංගම දුරකතනය සිසුවියක් අකැප අන්දමින් භාවිතයට ගිහින් සිය දිවි නසා ගෙන. ජනාධිපති...
ඔබේ ලග්නයට කොහොමද ?.
සමහරු පුවත් පත් දිග හැර ගත්ත ගමන්ම ලග්න පලාපල හොයා ගෙන තමන්ට වෙන් චුන ලග්නය බලනවා.දිනපතා පුවත් පත් වල එදාට බල පාන අනාවැකි පලවෙනවා. සතිපතා ප...
නැගණහිර සරනාගත කදවුරක සිට.
වෙඩි හඩට අකුරු ඇදවෙයි කිව්වේ අපි පෙර සන්දියේ අකුරු කෙරුවත් වෙඩි හඩක් නැති තෙමංසල මන්ඩියේ
කේ.ජයතිලක මහතාගේ අන්තිම කැමැත්ත.
2009.ජුලි. 23 බ්‍රහස්පතින්දා “දිවයින” පත්‍රයේ “සරසවි උයන” අතිරේකයේ 19 වෙනිදා රදාවාන කන්නිමහර කේ ජයතිලක ලේඛක අසපුවේදී ගත්කරු කේ ජයතිලක මහතා ...
මීදුමත් සමග වසරක්.
පරිගනකයත් සමග ගනන් හදපු මම ලියුම් ලියපු මම. විවේක වෙලාවට spider solitaire එකේ කාඩ් ගහන එකයි කලේ . අවුරුද්දකට විතර ඉස්සර 2008.06.13 ට පස්සේ ...
මතට තිත සහ කොත්තමල්ලි බීම.
බොහෝම කාලෙකට ඉස්සෙල්ලා මම මත ගැන මතකයක් වියමන් කලා.නීතී විරෝධී මත්පැන් නිෂ්පාදන දිනපතා පාවිච්චි කරන ප්රජාවකගේ මරණ කිහිපයක් සිද්ධ වෙමින් ති...
දුකාගේ ලිංගික අධ්‍යාපනය පිලිබද අදහස.
"පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලින් අස් කරගත්තාට පසුව වෙනත් පාසලකට භාරනොගත් නිසා සිත් තැවුලට පත් පියා වස පානය කර මිය යයි - පුවතක් . ...