භාවනාව මෙන්ම බුද්ධ ධර්මය ගැඹුරින් හැදැරීම අද බොහෝ දෙනා සාකච්ඡා කරන මාතෘකාවකි .මෙවැනි සමහරු අතර සෝවාන් වූ අයත් අනාගාමි වු අයත් සිටින බව ප්‍රක...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
භාවනාව මෙන්ම බුද්ධ ධර්මය ගැඹුරින් හැදැරීම අද බොහෝ දෙනා සාකච්ඡා කරන මාතෘකාවකි .මෙවැනි සමහරු අතර සෝවාන් වූ අයත් අනාගාමි වු අයත් සිටින බව ප්‍රක...
පුජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එක්වු පසු “උනුත් එකයි -මුනුත් එකයි “කියා කියන්න හැකියාව තිබු දේශපාලන පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ මම දුටුවෙමි...
මව් බිම නැත්නම් මරණය කියා අපට ඉගැන්වු ජවිපය පසු කලක මව් බිම මහින්දයන්ට බාර දී තම පක්ෂ යට මරණය තෝරා ගත්තේය.අද ජනතාවගේ සටන් පාඨය වී තිබෙන්නේ ම...
ආණ්ඩුව උත්තර පත්‍රයකුත් එජාපය සහ ජවිපෙය ප්‍රශ්න පත්‍රයකුත් මධ්‍යමම සහ වයඹ ඡන්දදායකයින් වෙත බෙදා දී තිබේ. 14 දා පස්වරු 4.00වන විට ඡන්දදායකයි...
කාලයට ප්‍රශ්නය තල්ලු නොකර ප්‍රශ්නය කරට ගෙන විවේකයක් විරාමයක් නොදී මාවිල් ආරු වල සිට මුලතිව් දක්වා පැමිණි ගමන අද කාටවත් විස්තර කලයුතු පැහැදි...
මේ දවස්වල අපූරු කතා කියවන උත්තමයෙක්. මම කවදා හරි ජනාධිපතිවෙනවා කියලා එක දවසක කියනවා. ආයෙත් දවසක මම ඒකාධිපතියෙක් වෙනවා කියලා සද්දයක් දානවා. ම...
අපේ පාර්ලිමේන්තුව ලෝකයේම ඇමතිවරුන් වැඩිම ගණණක් සිටින එකම පාර්ලිමේන්තුව විය හැකියි. ඒත් කමක් නෑ කියල හිතමු. මේ මැතිතුමන්ලා ට භාර විෂයය පථය ගැ...
මා චින්තනට කඩේ යන බව ක්ෂනිකව හදුනා ගත්තත් සත්‍ය එසේ නොවන බව සදහන් කරමි. මම මේ පුංචි රටට ආදරේ කරමි. අපිට එක වහලක් යට එකට බතක් උයාගෙන කන්න තරම...
සිරසට ප්‍රහාරයක් එල්ල වූ විට ආණ්ඩුවවට ඇගිල්ල දික්විය. දවස පුරාම ආණ්ඩුවවට එරෙහිව මාධ්‍ය ලොක්කන්ගේ ප්‍රකාශ , තව තවත් අයගේ ප්‍රකාශ ඒක පාර්ශවිකව...
රනිල් මහත්තයාගේ නවතම ව්‍යාපෘතිය “ ඉවසුවා ඇති”. මටනම් හිතෙන්නේ තව ටිකක් ඉවසන්න වෙයි කියලා. මානුෂික මෙහෙයුම්වල ඉන්නේ නාගරික පංතිය නෙමෙයි. හද...