ටිල්වින් සහෝදරයාට ජොලි. ( මම නම් සහෝදරයා කියන්න අකමැතියි රට වෙනුවෙන් කතා කලාට වැඩක් කරන්න දෙන්නේ නැති ප්‍රතිපත්තියක නේ ඉන්නේ.) කරු ආණ්ඩුවෙන්...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
ටිල්වින් සහෝදරයාට ජොලි. ( මම නම් සහෝදරයා කියන්න අකමැතියි රට වෙනුවෙන් කතා කලාට වැඩක් කරන්න දෙන්නේ නැති ප්‍රතිපත්තියක නේ ඉන්නේ.) කරු ආණ්ඩුවෙන්...
කරු ගැන අදහසක් කිව යුතුය. “කරු ආවොත් පායයි හිරු” කිවු අපි කරුගේ “ මරු වැඩ” වැඩ ගැනද අසා ඇත්තෙමු.සත් භාවයෙන් කරන වැඩ ගැන පද හදන එක අපේ රාජක...
මම බ්ලෝග් මාධ්‍ය දෙස බැළුවේ සංවාදයකට සුදුසු තෝතැන්නක් ලෙස. අපිට ලැබෙන නව අත්දැකීම් , නව දැනුම බෙදාගන්න හැකි තැනක් . ඒ වගේම අපි දකින අපි අත...
අයේෂා ජයසේකරගේ සැරිසර බෙලිහුල්ඔයට ඇවිත් තිබුනා.ඒ ගමනට මටත් එකතුවෙලා මමත් හොයා ගත්ත කරුණු ටිකක් මීදුමට එක්කහු කලාට අයේෂා ජයසේකර විරසක වෙන එ...
මංගල සමරවීරයන් ගේ පෙරලිය මට හිතාගන්නත් බැහැ. එතුමන් ජාතික නායකයෙක් කියලා හිතනවා ඇති. මොන පිස්සුද? කාවෙනුවෙන්ද මේ ඇත්තා කතා කරන්නේ. රට වෙනුව...
........... බිම් අගලකට හිමිකම් නොකියන, හිසට වහලක් නැති විරු දරුවෝ කම්බි ගසලා වෙන් කර ගන්න තිබුන මේ පුංචි රටේ සීමා මායිම් වැට කඩොළු බිද ගෙන උ...
තානායමේ උත්සව ශාලාවේ කෙලවරේ වාඩිවුනා. අසබඩින් ගලා යන ගගට මුහුනලාගෙන. කොතෙක් කාලයක සිට මම මෙතන වරින් වර වාඩිවෙලා විවාහ උත්සව සදහා සහභාගීවන්න ...
වෛද්‍යවරුන් වෙත තම අබල දුබල වු ශාරීරික යන්ත්‍ර දක්වා අළුත්වැඩියා කරගැනීමට පැමිනියවුන්ගෙන් චැනල් මධ්‍යස්ථානය කාර්ය බහුල ගරාජයක් බවට පත්ව තිබේ...
“විශ්ව ශක්තිය” යන මැයෙන් 02.08.2008 දින මා පල කල තොරතුරු අවසන් කලේ නිගමනයකින් තොරව. I. අප යොදා ගත් රෝගීන් දස දෙනෙක්ගෙන් එක් අයෙකු තමන්ට සුව...
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් විශිෂ්ඨ ගනයේ නඩු තීන්දු දෙකකටත් නියෝග කිහිපයකටත් පසු ගිය සතියේ අප අවධාණයට යොමු විනි. එකක් මහ භාණ්ඩගාරයේ ආචාර...