මේක කියවන්නම ඕන කතාවක්....
රටක් බංකොලොත් වුණොත්, මොකද වෙන්නේ?
මම මේ ලියන්නේ එහෙම බංකොලොත් වුණ රටක ගෙවුණු මගේ ජීවිතේ අත්දැකීම්.
කියවල බලන්න එතකොට තේරුම් යාවි කොයිතරම් අමිහිරි ද කියල.
මම_උසස් අධ්‍යාපනය ලැබුවේ_රුසියාවේ.මම හිතන විදිහට අපි තමයි_රුසියාවට ශිෂ්‍යත්වෙන් ගිය අවසාන කණ්ඩායම හෝ අවසන් කණ්ඩායමට පෙර කණ්ඩායම.
සුබ උපන්දිනයක් වේවා, අම්මේ!
13 hours ago











