රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2023-09-09

අයියෝ සිරිසේන.



දේශපාලකයන් හිතන්නේ තමන් වදාරන දේවල් එලෙසින්ම  හිස් මුදුනින් පිලි ගන්නා පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බවය.
එසේ සිතන්නාවු සමාජයක් මෙරට සිටින්නට ඇත.
එකල අවංක දේශපාලකයෝ මෙරට සිටියේය.රාජ්‍ය නායකයන් බවට පත්වු ඩී.එස් ,ඩඩ්ලි  සර් ජෝන් ද  ,බණ්ඩාරනායක දෙපලද ඒ ගණයට තැබිය හැකිය. ජේ . ආර් ගේ දේශපාලනය කුමක් වුවත් ඔහු දේශපාලනයෙන් ධනය රැස් කලේ නැත. ඉන් පසු යුගය ගැන කුමන කතාද ? .
සිරිසේනයන් ගැන  සටහන් කරන්න ඇත්තේ කුමන  කතාවක්ද ? 
ඔහු සිතන්නේ ලාංකීය ජනතාව  සිංහල සිනමා පට බලන පිරිසක් ලෙසය. ඔහුට වියත් දේශපාලනයක් ඇත්තේම නැත. ඔහු රැදවිය යුත්තේ මාර්ග අංක 134 බස් රථයක නංවා එම ගමනාන්තයේය.
notes of imaginary