අතීතය අනුරාධපුර රාජධානිය 12/28/2023 11:37:00 am miduma විජය රජතුමාගේ සිට පාලනය කල රජවරු.විජය රජතුමා ක්‍රි.ප්‍ර 544උපතිස්සපණ්ඩුවස්දෙව්අභයපණ්ඩුකාභයමුඨසිවදේවානම්පියතිස්ස ක්‍රි.පු 250-210උත්තියමහාසිවසුරතිස්ස සේන සහ ගුත්තිකඅසේලඑළාල (එළාර)දුට්ඨ ගාමිණි ( දුටු ගැමුණු) ක්‍රි.පු.161-137සද්ධාතිස්ස ක්‍රි.පු.137-119තුලත්ථන ක්‍රි.පු. 119ලංජතිස්ස(ලැමිණිතිස් ) ක්‍රි.පු. 119 – 109බල්ලාඨනාග ක්‍රි.පු. 109 – 103වලගම් අබා (වට්ට ගාමිණි) ක්‍රි.පු. 103පුලහත්තබාගියපනයමාරපිලයමාරධාතික ක්‍රි.පු.103 – 89වලගම් අබා ( වට්ට ගාමිණි) ක්‍රි.පු. 89 -77 යලි රජ පැමිනේ.මහාචුලි මහාතිස්ස ක්‍රි.පු77-63චොරනාග ක්‍රි.පු 63 – 51තිස්ස (කුඩා තිස්ස ) ක්‍රි.පු 51 – 48සිවවටුකදාරුභාතික තිස්සනිලිය ( පුරෝහිත බමුනා . වාසුබි)අනුලා රැජින ක්‍රි.පු 48 – 44කූඨකණ්ණ තිස්සභාතික අභය( භාතික අභය තිස්ස ,හා භාතිය තිස්ස ලෙසත් හැදින්වේ) ක්‍රි.ප්‍ර 22 – ක්‍රි.ව 07මහාදාඨික මහානාග 07-19ආමන්ද – ගාමිණි අභය 19 – 29කණිරජාණු තිස්ස 29 -32චූලාභය 32-33-ඉලනාග 33-43චණ්ඩමුඛ ශිව 43-52යසලාලක තිස්ස 52-60යසලාලක තිස්ස සහ සුභ 60-67වසභ 67-111වංකානාසික තිස්ස 111-114ගජබාහුක – ගාමිණි ( ගජබාහු I ,ගජබා ) 114 -136මහල්ලක නාග 136 – 143භාතික තිස්ස (බාතිය) 143 – 167කණිට්ඨ තිස්ස 167 -186බුජ්ජ නාග 186 –කුංචනාග 187 – 189සිරිනාග I 189 – 209වොහාරික තිස්ස (වේර තිස්ස ) 209 – 231අභය නාග 231 – 240සිරිනාග II 240 – 242විජය කුමාර 242 – 243සංඝතිස්ස II 243 -247සිරිසංඝබෝධි ( දැහැමි සිරිසගබෝ) 247 -249ඝොඨාභය හෙවත් මේඝවන්න අභය( ගොළු අබා) 249 -262ජෙට්ඨ තිස්ස I 263 -273මහාසේන (මහසෙන්) 274 – 301සිරි මේඝවණ්න ( කිත්සිරිමෙවන් ) 301 -328ජෙට්ඨතිස්ස II 328-337බුද්ධදාස 337 -365උපතිස්ස I 365 – 406මහානාම 406 – 428වට්ටගාහක ජන්තු 428මිත්තසේන ( මිත්සෙන් ) 428 -429පණ්ඩු 429 – 434පාරින්ද 434 – 437බුද්ද පාරින්ද 437 – 452තිරිතර 452දාඨිය 452 -455පීඨිය 455ධාතුසේන 455 – 473කස්සප ( සීගිරි කසුබු) 473 – 491මොග්ගලාන ( මුගලන්) 491 – 508කුමාර ධාතුසේන ( කුමරදස් ,කුමාරදාස ) 508 -516කිත්තිසේන 516 – 517සිව 517උපතිස්ස II 517 – 518සීලකාල ,අම්බසාමනේර 518 -531දාඨපභූත (දාපලු සෙන්) 531 -මොග්ගලාන ( දල මුගලන් ) 531 -551කිත්සිරිමේභ ( කුඩා කිත්සිරිමෙවන් ) 551 -569මහානාග 569 – 571අග්බෝධි I ( අක්බෝ ) 571 – 604අග්බෝධි II ( තුඩා අක්බෝ) 604 – 614සංඝතිස්ස II 614මොග්ගලාන III ( දල මුගලන් ළමැණි බෝනා මුගලන්) 614 – 619සීලාඝමේඝවන්න 619 – 628අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ ) 628ජෙට්ඨතිස්ස 628අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ ) යලි රජ පැමිනේ 629 – 639දාඨෝපතිස්ස 629 -650කස්සප I 650 -659දප්පුළු I 659හත්ථදාඨ 659 -667අග්ගබෝධි IV (සිරිසංඝබෝධි ,සිරිසගබෝ ) 667 – 683දට්ට 683 -4හත්ථදාඨ II 684මානවම්ම 684 – 718අග්ගබෝධි V ( අක්බෝ ) 718 – 724කස්සප III (කසුබු,සුළු කසුබු ) 724 -730මහින්ද I 730 – 733අග්ගබෝධි VI (සීලාමේඝ) 733 – 772අග්ගබෝධි VII 772 -777මහින්ද II (සීලාමේඝ) 777 – 797උදය I 797 -801මහින්ද III 801 – 804අග්ගබෝධි VII 804 – 815දප්පුල II 815 -831අග්ගබෝධි IX 831 – 833සේන I 833 – 853සේන II 853 – 887උදය II 887 – 898කස්සප IV 898 – 914කස්සප V 914 – 923දප්පුල III 923 – 924දප්පුල IV 924 – 935උදය III 935 – 938සේන III 938 – 946උදය IV 946 – 954සේන IV 954 – 956මහින්ද I 956 – 972සේන V 972 – 982මහින්ද V (මිහිදු ) 982 – 1029මහින්ද V රජතුමා ක්‍රිව 1017 දී සිය බිසවත් සමග සොළින් විසින් තම දේශයට පිටුවහල් කරනු ලැබු බව සදහන් අදහසක්ද තිබේ.ක්‍රිව 1029 දී අනුරාධපුර රාජධාණිය බිද වැටී පොලන්නරුව අග නගරය කරගෙන පාලනය ආරම්භ වී ඇත.notes of imaginary
0 ප්රතිචාර:
Post a Comment