අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-11-13
ඉල් මහ සමරුව  -  රෝහණ විජේවීර

11/13/2025 09:00:00 pm

1989 වසරේ නොවැම්බර් 13 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්අඩංගුවේ දී මියගිය බව සඳහන් කරමින් එවක බලයේ සිටි රජය නිවේදනයක් නිකුත...

Read more »
2025-11-12
 ඇස් පරිස්සම් කරමු --"කෙ⁣රටොකෝනස්"?

11/12/2025 10:00:00 pm

"කෙ⁣රටොකෝනස්"? ඔයාලා දන්නවද මොකක්ද මේ ලෙඩේ කියලා නැ නේද අපි අද බලමු මේ අමුතු නමක් තියන අහලවත් නැති ලෙඩේ මොකක්ද, මේකෙ ඇතිවෙන්නේ ක...

Read more »
2025-11-10
කොක්කු තනි කකුලෙන් .

11/10/2025 10:00:00 pm

එක පයින් එන්න කැමති අය ඉන්නවා.ඒත් එක පයින් ඉන්න අය නම් නැහැ. එක පයින් ඉන්න කාණ්ඩයක් ඉන්නවා. එයාලා ඉන්නේ කුඹුරු වල , වැව් තෙර වල. වර්ග කිහිපය...

Read more »
2025-11-09
 අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී.

11/09/2025 10:00:00 pm

අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී.  ඉතිහාසය හරියට ලියන්න. ගෝඨාභය බෞද්ධයින්ගේ ගෞරවය රැක්කාට ස්තූතියි. වළඳන එක බත් ඇටයකටවත් ණය නොවන, සිල්වත්, ගුණවත්, ...

Read more »