අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-08-20
 Omega 3 වියපත් වීම පාලනය කරයි.

8/20/2025 06:58:00 pm

මිනිසාගේ නිරෝගීභාවය වෙනුවෙන් සහ යහපැවැත්ම වෙනුවෙන් සමබල ආහාර වේලක් පවත්වාගත යුතු වැදගත් සාධකයක්. ඒ අතරින් අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඔමේගා (Omega...

Read more »
2025-08-19
සංගීතවේදී වික්ටර් හාරා

8/19/2025 06:41:00 pm

"ඔහුගේ කටට වයර් ආධාරයෙන් විදුලි සැර යවනවා මම දුටුවා..." - සංගීතවේදී වික්ටර් හාරා මරාදමනු දුටු වෛද්‍යවරයෙකු ලියූ සංවේදී ලිපිය වීදුල...

Read more »
2025-08-18
සිලියාක් රෝගය Coeliac Disease.

8/18/2025 06:01:00 pm

සීලීයාක් රෝගය යනු ඔබ ග්ලූටන් අනුභව කරන විට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබේම පටක වලට පහර දෙන තත්වයකි. මෙය ඔබේ බඩවැල් (කුඩා අන්ත්‍රය) වලට හානි ...

Read more »
2025-08-17
 මීකිරි වලට වස මුසු ⁣වෙන හැටි

8/17/2025 05:53:00 pm

මීකිරි කියන්නේ එසේ මෙසේ රසයක්, ගුණයක් තියෙන කෑමක්ය කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එළකිරි වගේ දෙගුණයක් ප්රෝටීන්, මේදය, කනිජ ලවන වගේම විටමිනු...

Read more »