අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-08-12
ප්‍රෙෂර් පෙත්ත  Losartan Potassium

8/12/2025 11:54:00 am

C 22 H 22 ClKN 6 O ප්‍රෙෂර් පෙත්ත (ලොසාටන්) ගැන හරියට දැනගමු......     කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ වෛද්‍ය විද්‍යා අංශය මඟින් ලංකාව...

Read more »
2025-08-11
අළුත්  අදහසක් .

8/11/2025 10:00:00 pm

අද දවල් අවුරුදු 18 ක්වත් නැති වගේ පේන පොඩි එකෙක් කරන බඩ ඉරිඟු කඩයක් හම්බුණා. මාත් එකක් ගත්තා. මේක රුපියල් 100 යි. හැබැයි එ‍් වෙලාවෙ දැක්...

Read more »
2025-08-10
මුදලිඳු දොන් එලියස් අමරසිරි ජයසිංහ (සීනි මුදියන්සේ  )

8/10/2025 09:00:00 pm
2

ගාල්ල දිස්ත්‍රික්කයේ සුන්දර ගිංගඟ නිම්නයට නුදුරුව ගාල්ල මාපලගම පාරට මායිම්ව විශාල ඉඩමක් මධ්‍යයේ සන්සුන් වටපිටාවක බ්‍රිතාන්‍ය යටත් විජිත ගෘහ ...

Read more »
2025-08-09
ශිෂ්‍යත්‍ව විභාගය

8/09/2025 10:00:00 pm

පහ වසර ශිෂ්‍යත්‍ව විභාගය හෙටයි. අද අම්මලා දරුවන් සමග බෝධිපූජා පවත්වමින් පන්සල් වල ආශිර්වාද අපේක‍්ෂා වෙනන් පුද පූජා පවත්වති. උපකාරක පන්තියේ ග...

Read more »