වමේ සිට දෙවැන්නා සමන් පියසිරි සහෝදරයා. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හා ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක ඇතුළු පක්ෂයේ ප්රමුඛ පෙළේ න...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
වමේ සිට දෙවැන්නා සමන් පියසිරි සහෝදරයා. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හා ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක ඇතුළු පක්ෂයේ ප්රමුඛ පෙළේ න...
ශ්‍රී ලංකාවට තිබෙන ලොකු අභියෝගයක් ලෙස Trade Union Culture එක ගැන අපි නිතර කතා කරනවා. ශ්‍රී ලංකාව කියන්නේ Trade Union Raj එකක් කියලා කියන්නේ ...
හිරු නිවෙන්නට දෙපැයකට පෙර බිමට යොමුවූ දෑස් අතරින් රාජගිරියට ඇදෙන පෙරහැර දනිති යනවග නො එන ගමනක. බාල ලී පෙට්ටියේ සැතපී ගියත් මට නුඹලා කියෙව්වැ...
භාෂාව මනුෂ්‍ය සත්වයා අන්‍ය සත්වයන්ගෙන් වෙසෙසා දැක්වෙන ප්‍රධාන ලක්ෂණයකැයි පැවසිය හැකිය. අන්‍ය සත්වයන් ද මුඛ මාධ්‍යයෙන් නොයෙක් පණිවුඩ හුවමා...