අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Thursday, September 12, 2013
තොටුපල අයිනේ  - වික්ටර් රත්නායක

9/12/2013 03:27:00 pm

තොටුපල අයිනේ -------------- කවුද අතවනන්නේ . කවුද අතවනන්නේ  - තොටුපල අයිනේ තොටුපල අයිනේ -------------- කවුද අතවනන්නේ කවුද අතවනන්නේ -...

Read more »
Tuesday, September 03, 2013
ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී   -  ඈ මට හමුවූවා.....

9/03/2013 11:53:00 pm
2

  197 6 වගේ කාලේ ඉදන් ගුවන් විදුලියෙන් අහපු විශාරද   සනත් නන්දසිරි   ගයන මේ ගීතය   මාස   දෙකක්   විතර කාලයක් ඩෙස්ක් ටොප් එකේ තියාගෙන බල...

Read more »
Sunday, September 01, 2013
පොලොන්නරුව ඉතිහාසයෙන් .

9/01/2013 03:46:00 pm
2

ශත වර්ෂ හතක් නිදිගත් වනව සිටි පොලොන්නරුව පිබිදීමට පටන්ගත්තේ බ්‍රිතාන්‍ය පාලනයේ අවසන් භාගයේදී ය. බ්‍රිතාන්‍යයන් විසින් වනාන්තරයට යටවී ත...

Read more »
ඩී.සි.ඩී. (DCD) අඩංගු කිරිපිටි  - අසල්වාසියාගේ අදහස

9/01/2013 08:45:00 am

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන, කිරිපිටිවල ඩයිසයන්ඩයිඑමයිඩ් (DCD) නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති දැයි යන සැකයත් සමග මතුවූ සමාජමය කැළඹීම...

Read more »