අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2025-05-07
𝙂𝙊𝙊𝘿 𝘽𝙔𝙀 Skype .

5/07/2025 06:02:00 pm

"සුන්දර අතීත මතකයක් ....... ! "   චන්ද්‍රිකා විදානපතිරන. කාලෙකට ඉහතදි අපිට ගොඩක් ප්‍රයෝජනවත් උනු, ගොඩක් ආයතන වලට නැතුවම බැරි උනු S...

Read more »
2025-05-05
ගැබ් ගැනීමකදී  අනුගමනය කල පැරැණි සිරිත් විරිත්

5/05/2025 07:17:00 pm

ගැබ් ගැනීමකදී නැන්දම්මා හා ලේලිය අතර වූ පැරැණි සිරිත් විරිත්, . විවාහක කාන්තාවගේ මුල්ම පැතුම වන්නේ මවක් වීමයි. මවක් වීමේ පෙර ලකුණු පහළ වූ සැ...

Read more »
2025-05-03
Lenin in Paris

5/03/2025 06:22:00 pm

මේ ප්‍රසිද්ධ සහ වටිනා චිත්‍රය මොස්කව් ආර්ට් ගැලරියේ ප්‍රදර්ශනයට තබා තිබුණි... එහි නම වූයේ, 'Lenin in Paris'/ 'ලෙනින් පැරීසියේ...

Read more »
2025-05-02
මැයි දිනට අරුතක් - පොන්සිනාහාමි.

5/02/2025 08:30:00 pm

පොන්සිනා හාමි. 1929 ට්‍රෑම්කාර් වර්ජනය පෙරට යමින් තිබියදී වර්ජක කම්කරුවන්ට සහයෝගය දුන් තරුණ කාන්තාවක් රථ වාහනයට අවහිර කරමින් ට්‍රෑම් පීලි හර...

Read more »
2025-04-30
ගොබෙල්ස් න්‍යාය

4/30/2025 06:00:00 pm
2

දේශපාලන වේදිකාවල, ගුවන්විදුළියේ, රූපවාහිනියේ විතරක් නෙමෙයි සමාජමාධ්‍යවලත් නිතර ඇසෙන වචනයක් තමයි මේ "ගොබෙල්ස් න්‍යාය" කියලා කියන්නේ...

Read more »
2025-04-29
අප විවාහ වී අවුරුදු පනහයි .

4/29/2025 05:35:00 pm

මහාචාර්ය නලින් ද සිල්වා  මැතිතුමා 2021 අප්රේල් 26 වෙනිදා මුණු පොතට යොමු කල ලිපියක්.  එතුමන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. 💗💗💗 අප විවාහ වී...

Read more »
2025-04-27
නිදහස් අධ්‍යාපනය

4/27/2025 10:15:00 pm

නිදහස් අධ්‍යාපනය දුටුවද කාමර අස්සේ හිරවෙලා රටකට තිබුණ ආදරය ලිබරල් තැනෙක කොරවෙලා පුරසඳකට වුණත් ඒ ඝනදුර දියවෙන්නෙ නෑ ඝනවෙලා ඇත්තම කියන්නම් මම ...

Read more »
2025-04-25
දේශපාලනේ හැටි .අපි වෙමු ද ? මැටි.

4/25/2025 10:59:00 pm

අතීතයේ දිනක රුසියාවේ පදිංචි යුදෙව් ජාතිකයෙකුට ඊශ්‍රාලයට යාමට අවශ්‍ය විය. මොස්කව් ගුවන් තොටුපලේදී රේගු නිළධාරීන් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කරන ව...

Read more »
2025-04-24
2025-04-23
ඔහු විශිෂ්ඨයෙක් - දිමුතු සමරනායක මහතා.

4/23/2025 09:40:00 pm

" ස්වාමිනි මගේ ජීවිතේ මම බෝම්බ විශාල සංඛ්‍යාවක් නිශ්ක්‍රීය කර තිබෙනවා. එත් අදටත් බෝම්බයක් ගාවට යද්දි මට මගේ දරුපවුල මතක් වෙනවා. ඔය බෝම්...

Read more »
2025-04-21
මම හිතුවෙ ඒ බිසවුන්නාන්සේ කියලා!"

4/21/2025 10:36:00 pm

- කමල් පී අලහකෝන්. රජතුමා සියතින් ගිළිහුන මුද්ද ගැනීමට බිමට පහත් විය. එවිට පිටුපසින් ආ මහඇමති රජ්ජුරුවන්ගේ පශ්චාත් භාගය මිරිකුවේ ය. මහත් කෝ...

Read more »
2025-04-19
 1815 උඩරට ගිවිසුම

4/19/2025 09:25:00 pm

1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමට යොදාගත් මේසය සහ පුටුව කෝ ?  -  ප්‍රියන්ත පෙරේරා - අතීතාවර්ජනා. අජීවී වස්තුන්වල වටිනාකම තීරණය කෙරෙන්නාවූ සාධක...

Read more »