බෙන්තර ගගෙන් එගොඩට වෙන්නත් බස් වහරේ ඒ පැත්තට ආවේනික වචන තියෙනවා. දකුනේ “ මක්කැයි කිව්වේ. - මොනවද කිව්වේ , ඔහේ දන්නවැයි - ඔයා දන්නවද “ වගේ ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
බෙන්තර ගගෙන් එගොඩට වෙන්නත් බස් වහරේ ඒ පැත්තට ආවේනික වචන තියෙනවා. දකුනේ “ මක්කැයි කිව්වේ. - මොනවද කිව්වේ , ඔහේ දන්නවැයි - ඔයා දන්නවද “ වගේ ...
අද අප්‍රෙල් පලමුවෙනිදා. මෝඩයින්ගේ දිනය කියලත් කියනවා. අවුරුද්දේ එක එක දවස් එක් එක් දේ සදහා වෙන් කරලා තියෙනවා.ජාතික දිනය, වැඩිහිටි දිනය කාන්ත...
හුවේ දුරයි මීදුමට ඌවට යන්න. කොළඹ පැත්තෙන් එන කොට බෙලිහුල්ඔය පහුකරලා මරන්ගහවෙලට ආපුවහම ඌවේ මායිම. ලංකාවේ උසම දිය ඇල්ල බමර කන්ද .සුප්‍රසිද්ධ ...
අන්දරේ දකුනේ ඉපදී කන්ද උඩරට මහවාසලට සේවය කල රාජ්‍ය නිලධාරියෙකි. ඔහු වටා ගෙතුන කතා බොහොමයක් අදටත් ජනප්‍රියය. ඒවා ඔහුගේ බාලකාලය සහ තරුන මැදිවි...
අපට මළවුන් උදෙසා දාන මාන දී පින් පමුනුවන සිරිතක් ඇත. සතියෙන් තුන්මාසයෙන් ,අවුරුද්දෙන්. අවුරුද්දෙන් අවුරුද්දට මෙසේ දානමාන , ධර්ම දේශනා පවත්ව...
ජීවිතය…….. මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න. ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා. පියල් කොළ...
Kelum Niroshana AngammanaMahalekam හෙළදිව වලව් ඥාති හමුව පුරාණ ලංකාවේ රදළයන් සතුව තිබූ ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙසය. ලංකාවේ වැඩිම නින්ද...
පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ගේ මෙතෙක් සිදුවූ සිඳුවීම් තුලින් සිනමා පටයකට, හෝ ටෙලිවෘත්තාන්තයකට සුදුසුයැයි මට හැඟුනද, ලබන වසරේ හෝ මෙම වසරේ අව...
ඉඳුල් ගඳ ඇති ඕනෑම බඳුනක් ලුණු මිශ්‍ර ජලයෙන් සෝදන්න. ඉඳුල් ගඳ නැතිවේ. මල් පර නොවී දින කීපයක් තබා ගැනීමට එම මල් බඳුනට ලුණු කැට ස්වල්පයක් ...