අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2025-03-05
2025-03-04
Back to home'

3/04/2025 10:57:00 am

  සැලසුම වෙනස් කරන්න සිදුවුනා. 12 වෙනිදා වෙනකම් නන්නාතර වෙන්න හිතාගෙන හිටපු මට ආපසු ගෙදර එන්න සිදුවුනා. කාලෙකින් නොලැබුන අත්දැකීමක් එක්ක. පු...

Read more »
2025-03-02
අහංගම.....

3/02/2025 07:00:00 pm

අහංගම කෙනෙක් අහංගම වෙනස දකින්නේ නැහැ. අද ප්‍රදේශයේ හැමතැනම විදේශික සංචාරකයින්ගෙන් පිරිලා. වෙරළ තීරයේ ,ප්‍රධාන මාවත දෙපස හෝටල් වල විතරක් නෙමෙ...

Read more »
2025-03-01
සනුහරය

3/01/2025 12:00:00 pm
1

සනුහරයක් සොයා ගිය ගමනක් අද කතාව බවට පත්වෙනවා. ඒකවගේ කතා කියවා කියවා ඉන්න අතරට මේකත් ඒක කතාවක්. අපි ලියනගමගේ වාසගමට යෙදුන පරම්පරා කිහිපයක් පැ...

Read more »
2025-02-28
මේ මළ ඉළව්වත් පරණ ඉළව්ව වගෙයි.

2/28/2025 11:43:00 am

පාර්ලිමේන්තුවේ කතා  ගැන අහගෙන ඉන්න කොට යමක් ලියන්න හිතුනා. පරණ පාර්ලිමේන්තුව දූෂිතයි 225 ම වැඩකට නැති මිනිස්සුන්ගෙන් පිරිලා තිබුනා. වර්තමාණය...

Read more »
2025-02-25
චරිත තුනක්.

2/25/2025 06:56:00 pm

මීදුමට අපුරු චරිත තුනක් මතක් වුනා. තුන්දෙනාම මීදුමගේ අසල්වාසීන්. නම් කියන්න හොද නැහැනේ. අපි නම් තුනක් හදා ගනිමු. දෙන්නෙක්ට තිබුනේ එකම නම. වැ...

Read more »
2025-02-24
බුරුවෝ . - නස්රුදීන්ගේ කතා.

2/24/2025 06:00:00 pm

"මීදුම" නස්රුදීන්ගේ කතා ලියලා තියෙනවා. මේ දවස් වල වැඩි වැඩියෙන් බූරුවෝ ගැන කතා වෙනවා.ස්ට්‍රෙස් එක රතු කට්ට පැනපු නියෝජ්‍ය අමාත්‍යව...

Read more »
2025-02-23
ඉන්දියාවේ ජාතික වීරයෝ.

2/23/2025 06:00:00 pm
1

94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට දැමුවේය. පැරණි ඇඳක්, ඇලුමිනියම් උපකරණ කිහිපයක්, ප්ලා...

Read more »
2025-02-22
මුණුපොතේ ආක්‍රමණ ....

2/22/2025 06:00:00 pm

 තමන්ගෙ පොටෝ එකක් දාලා ෆේක් එකවුන්ට් එකක් හදලා ඒක අයින් කරගන්න බැරුව දඟලන අය අනිවාර්යෙන්ම කියවන්න. අද නොයෙකුත් හේතූන් මත කාගෙහරි පොටෝ එකක් ...

Read more »
2025-02-21
හිරු මුදුන් වීමත් සමග.

2/21/2025 04:42:00 pm

ඉදිරි දින වලදී ඉර මුදුන් වීමත් සමග අදික ලෙස ගෝලීය උෂ්ණත්වය ඉහල යන්න පුළුවන් තද හිරු රෂ්මියත් අදික ලෙස ඇතිවිය හැකි ආර්ධතාවත් නිසා ශරීරයේ ඇතිව...

Read more »
2025-02-19
"ජේ. වී. ස්ටාලින් 1879-1953.

2/19/2025 09:59:00 pm

ලෙනින්ගේ සිරුර ළගින් ඉවත් කර කිසිදු ආචාරයක් නොමැතිව ක් ‍ රෙම්ලින් තාප්පය අසල වළලනු ලැබූ දෙවැනි ලෝක යුද්ධය ජයග් ‍ රහණය සඳහා ගෙන ගිය අසහාය නාය...

Read more »