ඇයි මේ එක ළග චෛත්‍යය දෙකක්?.. කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන් මේ පින්තුරයේ තියෙන ඔය චෛත්‍ය දෙකම තියෙන්නේ අනුරාධපුර මිහින්තලා පුදබිමේ.. එතකොට ඇ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,
14 – ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
ඇයි මේ එක ළග චෛත්‍යය දෙකක්?.. කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන් මේ පින්තුරයේ තියෙන ඔය චෛත්‍ය දෙකම තියෙන්නේ අනුරාධපුර මිහින්තලා පුදබිමේ.. එතකොට ඇ...
පෙර රජ දරුවන් විසින් කැපුවොත් මරණ දඬුවම නියම කළ සුද්දන් විසින් කපා හෙලීමට අවසර දුන් මී ගස් ගැන...... “Mabhuca” නමින් උද්භිත විද්‍යානාමයෙන් හ...
පොසොන් පෝය ට අනුරාධපුරය කේන්ද්‍රකරගෙන වන්දනා මාන කරන්න බැතිමතුන් බොහෝම දෙනෙක් යනවා. මිහින්තලේ වන්දනාමාන කිරීමත් එම ගමනේ තවත් ජනප්‍රිය වන්...
ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට නිර්මල ...
අපිට මූහුණපාන්න සිදුවන හැම දේටම ප්‍රතිචාර දක්වන්න ගියොත්.. වෙන්නේ ලොකු අවුලක්. මේ වගේ වෙලාවට තමයි කියන්නේ හරි ජංජාලයක් නේ කියලා. කා එක්ක...
දුම්රිය සේවය ආරම්භ වෙන තුරු ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ කරත්තයයි. අනුරාධපුර කාලයේ සිටම ගැල් භාවිතා විය. ගැල් යාම අසීරු ඉතා පටු ද...
1948 -1960 වගේ කාලේ අපෙ ගමෙ තිබුනා රජයේ බෙහෙත් ශාලාවක්. ඒ කාලේ කාර්ය භාර වෛද්‍යවරයාට කිව්වේ ඇපෝතිකරි මහත්තයා කියලා . ආරච්චි මහත්තයා ,...
One day, a rich kid was walking with his dad when he saw an old legless beggar on the street, begging for alms. The boy stopped his dad imme...
රජ කාලෙ අපේ රජවරු රාජ් යය පාළනයට අමතරව,සෞන්දර්යයට කවියට කලාවට විනෝදයටත් කාලවේලාවක් වෙන් කළා. කවියෙන් කලාවෙන් නැටුමෙන් රජ සභාව සැරසුවා. (දෙ...
මහනුවර නගරයට නිතරම යන එන කෙනෙක් විදියට නිතරම ඇස ගැටෙන දෙයක් තමයි මේ මහනුවර ඔරලෝසු කණුව කියලා කියන්නේ . ඇත්තටම මේ ඔරලෝසු කණුවට මෙහෙම ඉතිහාස ක...
"ඔවුන් අප පස් වලට යට කර විනාශ කර දැමීමට උත්සාහ කළේ අප හොඳින් පැළවෙන බීජ බව නොදැන ය." ( මෙක්සිකන් කියමනක්.) ආර්නස්ටෝ පවුල රියො ...
හතලිහකට සුවසේ නිදන්න සුද්දා හැදූ අක්කර පනහේ නවාතැන්පල 'බොරැල්ල කනත්ත' ශ්‍රී ලංකාවේ පිහිටා ඇති විශාලතම සොහොන් භූමිය වන බොරැල්ලේ පිහිට...
අටසීයක් කඩ සන්ධිත් ඇති පයියා නව සීයක් වැල් බානෙන් බැඳි පයියා කරු දෙකකින් උසුලාගෙන යන පයියා කොතැන දමා යා නොදැනේ කයි ...
අපේ දෙමව්පියන් විවාහව ඇත්තේ යෝජනාවකින්. සිරිත් ලෙස කේන්දර ගලපා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර නැකතට නිවසට කැන්දන් ආ මනාලිය සහ මනාලයා ඊට කලි...
එළඹෙන නොවැම්බර් 16 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ 9 වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. 1982 වසරේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණා. ඉන්පසුව පිළි...