කොළඹ නගරයේ සිට කිලෝමීටර් 147ක් පසුකර ගමන්කළ විට හමුවෙන කොළඹ බදුල්ල මාර්ගයේ පිහිටි බළන්ගොඩ නෙතට රසඳුනක් මෙන්ම ගතට සිසිලසක් ගෙන දෙන රමණීය ගම් ...
සෙනෙහස
ඔබේ තනියට සෙවණැල්ල වෙමි සයුරු තෙර වෙරළ ක් වෙමී ඔබ රැගෙන එන තැවුල් රඳවා සිනා පෙණ පිඬු විසිරමී. වළා රොද සේ පාව යනවිට කඳු මුදුන වී රැක ගමී විඩා...
GSF ගේ කාටුන්
එවකට අග්‍රාමත්‍ය ව සිටි සර් ජෝන් පොල්ගොල්ලේ පිහිටි කෘෂිකර්ම දෙපාර්මේන්තුවට අයත් සත්ව ගොවිපලක් බැලීමට ගිය අවස්ථාවක එහි සේවය කරන සේවිකාවන්ගෙන්...
නිදාන කතාව
Deamon Hood මං එවකට කිඹුල්වත්පුර ඉඳන් සැවැත් නුවරට යන පාරේ හැටනව වැනි පටුමගේ හිටියේ. අපේ තාත්තගේ යාළුවෙක් තමයි කොසොල් රජතුමා. ආදරේට කිව්වෙ ක...
ඉන්දියාවෙන් බුදු දහම තුරන් වූයේ කෙසේද?
බ්‍රාහ්මනිකයන්ගේ සහ පසුව පැමිනි මුසල්මානු ආක්‍රමණ හමුවේ ඉන්දියාව අසරණ වූයේ ‘මයුර්‍ය’ සහ ‘ගුප්ත’ රාජ වංශ වලින් යුතුවූ මහා මඝද රාජධානිය කාලයාග...
ගජමන් නෝනා
ඉසුරු දෑල බණ්ඩාර උපත ක් රි.ව 1746 - විපත ක් රි.ව 1815) ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙල් පෙරුමාල් කොර්නේලියා උපත ලබන්නේ 1746 වසරේ කොල්ලුපිටියේ...
අතුරුදහන් වීමට නියමිත වස්තුවකි.
අපේ පුංචි මුණුපුරා අසන ප්‍රශ්න වලට ඔහුට ගැලපෙන අන්දමින් උත්තර සපයන්න අසීරු වේ. ඔහු පලමුවෙනි වසරේ අධ්‍යාපනය ලබයි. අද උදේ ඔහු ශිෂ්ඨාචාරය කියන...