අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,
14 – ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
මීදුම නැගණහිර සංචාරයක තොරතුරු වියමන් කර සිටියා. ඒ සංචාරයේ අන්තිම දවස ගත කලේ ත්‍රිකුණාමලයේ. මින් වසර දෙක තුනකට පෙර මීදුම ...
අම්බරේ දිලෙසන සුවහසක් තරු මැද නුබ සොමි සදක් විය තරු මල් පිරිවරා තරු මැදින් දිලිසෙන තරු කැලට එලිය දී සදේ ඔබ දිලෙන විට උදුල තරු කැටයම් නුඹට පෙ...
මීදුමෙන් වැසී සිතිජයක කව සුළග නිහඩවම මුමුණාවී අදුරු අහසින් ගලන පිණි බිදු රැයේ මල් තියාවි තාරුකා රැදි අහස් මායිම මිහිදුම් සළුවෙන් වස...
වම් අත පැත්තේ කවුද ඉන්නවා කවුද මේ එන්නේ ?. නිදා ගන්නවත් බෑ මොකද කල්පනාව ?. ආ ඇද යට කවුද ?. මෙහෙත් ඇවිල්ලා ?.
යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්. කුමට එරට අ...
රට කරවන්නට නම් - රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියනදේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් ...
ආවේ මෙන්න මේ දඩුමොනර යන්ත්‍රයෙන්. පාන්දරින්ම අපේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙට ගියේ පුංචි පහේ වැඩක් කර ගන්න. වෙනදා ප්‍රාදේශිය ලේකම්...
ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුනා ඒ මල් සුවදේ අද ලොවුතුරු සුව විදිනා කලා වැවේ නිල් ...
Y es you read it right, a whole amazing island built right on a beautiful yacht. Created by UK-based yacht design company Yacht Isl...
1921 වසරේ දී දඔගස්ආරේ සුමේධංකර මහා නා හිමියන් ඉතා දුෂ්කර ගමනක් ගෙවා මෙම පුද බිම සොයා පැමිණෙන විට චෛත්‍ය මහ වන ගහනක් මැද රූස්ස ගස් කොළන් වල...
කොහොමද පුහුණුව ?. බෝට්ටු පදින වැඩිහිටියෝ
දඹගස්ආරේ ශ්‍රී සුමංගල හිමියන් අ රුගම්බේ සිට පිටත්වු අපි ඊලගට පැමිණියේ ඓතිහාසික පසුබිමකට උරුමකම් කියනු ලබන සේරුවාවිල රජ මහා විහාරයට...