අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2025-12-21
ජීවිතයේ පළමු හුස්ම

12/21/2025 10:00:00 pm

නිදහස් වීමෙන් දින තුනකට පසුවත්, කඳවුර තවමත් මරණය සහ සුවය ලැබීම අතර අත්හිටුවන ලද ස්ථානයක් විය. වරක් දුක් වේදනා වලින් පිරී තිබූ ලී බැරැක්ක දැන...

Read more »
2025-12-20
දොඹකරයකින් මම ඔසවමි මල් රේණූ .

12/20/2025 10:00:00 pm

බේරේ වැවට ඉඳහිට දේදුනු වැටුණී කාවයියෙකුට නොදැනි ම ටොපියක් ගිලුණී ලෙන්දොර බිඳින හඬ හිත පතුලෙන් ඇසුණී දුන්හිඳ ඇල්ල මගෙ පෙනහැල්ලට වැටුණී කුර ගා...

Read more »
2025-12-19
 ලොව භයානකම ජලාශය .

12/19/2025 10:00:00 pm

වර්ග කිලෝමීටර් 6.5 ක වපසරියක පැතිරුණු ,මුහුදු මට්ටමේ සිට මීටර් 640 - 703 අතර උසකින් යුක්ත, ඝන මීටර මිලියන 174 ක ජල ධාරිතාවක් සහිත පූර්ණ වශයෙ...

Read more »
2025-12-18
ශාරීරික ක්‍රියාකාරකම්වල වැදගත්කම.

12/18/2025 10:00:00 pm

ශාරීරික ක්‍රියාකාරකම්වල වැදගත්කම දැන සිටියද.  හිරු උදාවට පෙර අවදි වී ව්‍යායාම කිරීම සඳහා පියවර 10,000ක් තැබීමේ සිතුවිල්ල බොහෝ දෙනෙකුට කරදරකා...

Read more »
2025-12-17
පැරසිටමෝල් .

12/17/2025 10:00:00 pm

පැරසිටමෝල්: ඔබේ ගෙදර 'හොඳම මිතුරා' ද, 'සැඟවුණු සතුරා' ද? උණක්, ඔළුව කැක්කුමක් ආපු ගමන් අපි දුවන්නේ ගෙදර බෙහෙත් පෙට්ටිය ළඟට. ...

Read more »