අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-08-27
නිවන් සැප ලැබේවා ! .

8/27/2025 02:28:00 pm

නිවන් සැප ලැබේවා ! . විවාදාත්මක ප්‍රාර්ථනාවක්.  මිය ගියායින් පස්සේ ප්‍රාර්ථනාවකින්  නිවන් පුරන්නේ කොහොම ද කියලා ?. ඇත්ත  තමයි . ප්‍රාර්ථනා ක...

Read more »
2025-08-26
බෙලිහුල්ඔය සුව පහසු දේශගුණික පරිසරයක්.

8/26/2025 10:00:00 pm

බෙලිහුල්ඔය සුව පහසු දේශගුණික පරිසරයක ඇති ප්‍රදේශයක් .  ඒ නිසාම සති අන්ත ,නිවාඩු දිනයන් ගත කරන්න එන පිරිස බොහොමයක් දෙනා බෙලිහුල්ඔය තෝරා ගන්න...

Read more »
2025-08-25
අනාවැකි කියන කුරුල්ලෝ .

8/25/2025 07:45:00 pm

කළු කූඹි නිවෙස තුළට බිත්තර රැගෙන එන්නේ නම්, දිමි­ගොටු කල­බලේ පිළි­ස­කර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාර­ම්ප­රික දැනුමේ පැවැ­තිණි. කෙසේ වෙතත...

Read more »
2025-08-24
ජනාධිපති අනුර කුමාර දිසානායක.

8/24/2025 07:34:00 pm

ජනාධිපති අනුර කුමාරට රටේ තරුණයන් අතර දැන් ඇති ස්ථානය ගැන බටහිර රාජ්‍ය තාන්ත්‍රික රහස්‍ය සමීක්ෂණයකින් හෙළි වූ කරුණු මෙන්න..! -ලංකා ඊ නිව්ස් හ...

Read more »
2025-08-23
කුදිරාම් බෝස්

8/23/2025 01:57:00 pm

දවස 1908 අගෝස්තු 11. බිහාර් හිරගෙදර තාප්ප වටේට ඉන්දියානුවො දහස් ගානක් රැස්වුනා. හැමෝගෙම අතේ මල් පොකුරු. ඒ වයස අවුරුදු 19ක කොලු ගැටයෙක් වෙනුව...

Read more »
2025-08-22
ෆිදෙල් කස්ත්‍රෝ

8/22/2025 01:40:00 pm

මෙයට අවුරුදු 99 කට පෙර කියුබාවේ බිරාන්හිදී 1926 ජුලි 13 වැනිදා උපත ලැබූ (13/08/1926-25/11/2016) ෆිදෙල් කස්ත්‍රෝ 1959 විප්ලවය ජයග්‍රහණය කිරීම...

Read more »
2025-08-21
දුවන බල්ලෝ...

8/21/2025 07:08:00 pm

ඇයි මේ බල්ලෝ දුවන කාර් එකක්, බයිසිකලයක් දැක්ක ගමන් පිස්සුවෙන් වගේ පස්සෙන් පනින්නේ? ( මම නම් ඒ වෙලාවට කරන්නේ වාහනේ, බයිසිකලේ නවත්තලා අහනවා ඇය...

Read more »