අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Monday, August 26, 2024
යමන් කලුවේ ගෙදර යන්න

8/26/2024 08:00:00 am

යමන් කලුවේ ගෙදර යන්න, කන්ද උඩින් අදුර එනව උඹට වගේ මගේ ඇඟටත් හරිම විඩාවක් දැනෙනව අදුර තමයි අපේ ඇගපත, නිවන්න දෙවියන් එව්වේ හනික යමන් ගාල් වෙන්...

Read more »
Sunday, August 25, 2024
කිරිදි ඇල්ල  - පැල්මඩුුල්ල.

8/25/2024 08:00:00 am
1

කිරිදි ඇල්ල මගේ මතකය දශක පහකටත් එහා අරගෙන යනවා. අපි දහයේ එකොළහ වසර වල ඉන්න කාලේ...........සෑම සැමරීමකම තෝරා ගන්නේ කිරිදි ඇල්ලට චාරිකාවක්. ...

Read more »
Saturday, August 24, 2024
 ජීවිතයේ සඳෑ සමයේදී

8/24/2024 08:00:00 am
1

  ජීවිතයේ සඳෑ සමයේදී ඔබ කඳවුරු තුනකට කොටු වේ. මෙම අවස්ථා තුනේදී දුක් නොවන්න: (1) පළමු කඳවුර: අවුරුදු 58 සිට 65 දක්වා රැකියා ස්ථානය ඔබෙන් ඈත්...

Read more »
Friday, August 23, 2024
මොකද දැන් ලියන්නේ නැත්තේ. ?

8/23/2024 03:33:00 pm
3

මොකද දැන් ලියන්නේ නැත්තේ. ?. මළ ගෙදරකදී හමුවු සහෘදයෙකුගේ පැනයක්. මට උත්තර නැත. ලියන්නත් කම්මැලියි මම කියමි. නවය දහය වන විට නිදිමතයි. සිරුර ඉ...

Read more »
no image

8/23/2024 09:10:00 am

2019 ජනාධිපතිවරණය     ගම්පහ  දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ - ඡන්ද 855,870 (59.28%) සජිත් ප් ‍ රේමදාස - ඡන්ද 494,671 (34.26%) කළුතර  දිස්ත්‍රි...

Read more »