අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-07-18
මෝට තගේ ලැගපිය ගොස් ගෙදර බොලේ .

7/18/2024 02:46:00 pm

  ගාලු කෝරළේ නැකැතියෙක් "බුරියා"නමින් හැඳින්වුන රදා ස්ත්‍රියකට කියූ කවියක්. සිරියා වත සදිසි සිරිකත විලසාය පිරියා ගත අයුරු රන්ටැඹ ව...

Read more »
2024-07-17
අපේ ආලත්ති අම්මලා

7/17/2024 08:10:00 pm

රුපියල් දෙකයි පනහක වැටුපකට වසරක්ම කතරගම දෙවියන්ට ආවඩන ආලත්ති අම්මලා දෙවියන් ගැන කියද්දි ඉන්දියාවේදී නම් දේවදාසියන් ගැන කියවෙනවා. ඒත් දේවාල ස...

Read more »
2024-07-16
මීදුම වයස්ගත වෙලා.

7/16/2024 10:24:00 am
1

**මේ 2024 . 2008 - 2009 පලකරපු වියමනක්. අද බොහෝදුරට තාක්‍ෂණය වෙනස් වෙලා. අපේ වයසත් සමගම අත්දැකීම් එකතුවෙලා. සහතික නැති වුුනත් දැනීම ඇතිවෙලා...

Read more »
2024-07-15
රන්කැටි පුතා කෝ ?

7/15/2024 12:31:00 pm

  රන්කැටි පුතා කෝ ? මේ සටහන මා ලියන්නේ ඔබට ජීවිතය ගැන පාඩමක් කියා දීමටයි. මගේ සැමියා සහ මම ජීවිතයට මුහුණ දුන්නේ අපමණ වීර්යයකිනි. අපට පුතුන් ...

Read more »
2024-07-14
ඒත් මේ අවසාන ලිපිය

7/14/2024 03:02:00 pm

ඒත් මේ අවසාන ලිපිය ඉතින් මා ප්‍රියය මේ අවසාන ලිපිය මල් පිපුණු උයන් වතු කෙළවරේ නින්නාද වු වචන පෙලහරේ සැබෑ වේ යැයි සිතූ ප්‍රේමයේ රාත්‍රිය ලයම ...

Read more »
2024-07-13
පොඩ්ඩිගේ කථාව --දොලොස්වන වියමන.

7/13/2024 04:16:00 pm

කාලය මේ විදියට ගෙවී යනවා....දවසක හැන්දෑවේ සමීර මට කතා කලා... කාලෙකින් කල මේ ඇමතුම , ඇමතුම ආගන්තූකයෙක් ගෙන් ලැබුන ඇමතුමක් වගේ වුනා. මම අහගෙ...

Read more »
2024-07-12
සර් දෙන්නම නිවුන් දරුවෝ

7/12/2024 05:33:00 pm

  වියපත් වු දෙදෙනෙක් බීම හලක එක මේසෙක වාඩි වෙලා , බැස යන හිරු සමරනවා .දැන් ටිකින් ටික අදුරත් ගලනවා. ගලන අදුරත් එක්ක දෙන්නගේ කහ ‍ඉරේ සීමාව ඉක...

Read more »
2024-07-11
එහෙනම් ජීවිතයත් මාර්කට් යනවා වගේද සීයේ ?.

7/11/2024 08:18:00 pm

  ජීවිතය මොන වගේද? දැන් කාලේ පුංචි එවවුවන්ගෙන් බේරෙන්න හරි අමාරුයි. එයාලට නොයෙක් ප්‍රශ්න. උත්තර දීලා සෑහීමට පත් කර ගන්නත් බැහැ. මම දවසක් වෙල...

Read more »
2024-07-10
අතීතය මකනවද  ?.

7/10/2024 10:18:00 am

අතීතය මකනවද මහවැලිය උතුරන්න කඳුළු ඇස් පුරා ඇති ඒ කඳුළු හංඟන්න කප්පරක් හේතු ඇති ඉඳහිටක නොවේ හැම මොහොතකම දැනෙනවැති මගෙ මැණික නිහඬවම දුක දරන් ඉ...

Read more »
2024-07-09
අතීතය අතහරින්න ...

7/09/2024 02:37:00 pm

අතීතය අතහරින්න ... රාජාලියෙක් වගේ ජීවත්වෙන්න.!! (Forget everything in the past.. Let’s live like an Eagle. Turn unfavorable Event into stren...

Read more »