අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Friday, March 29, 2024
 The Dali, ඩාලි

3/29/2024 07:06:00 pm

  ෆ් ‍ රැන්සිස්   ස්කොට්   කී     Francis Scott Key Bridge    පාලම   කඩා   වැටීමට   තුඩු   දුන්   අවස්ථාවන්හි   විස්තර   භාණ්ඩ   නෞකාවේ  ...

Read more »
ඉලපත (ඉලිපොත)

3/29/2024 06:01:00 pm

අදවගේ නෙවේනෙ අතීතයෙ තිබ්බේ කටු මැටි ගහලා බිත්ති බැදපු ගෙවල්. එව්වාට බිම මැද්දේ මැටිත් එක්ක ගොම කලවංකරලා. මැටි ගෙයි ගොම ගාපු බිම පුදුම නැවුම්...

Read more »
Thursday, March 28, 2024
බරණ ගණිතයා

3/28/2024 10:05:00 am

Kamal P Alahakoon මාතර යුගයේ හිටි කවියන් අතර, සංකීර්ණ චරිතයක් "බරණ ගණිතාචාර්ය තුමා". සාමාන් ‍ යය වහරෙදි "බරණ ගණිතයා". පෘ...

Read more »
Wednesday, March 27, 2024
මොස්කව් ප්‍රාහාරය.

3/27/2024 10:33:00 am

මොස්කව් ප්‍රසංග ශාලාවක අවම  වශයෙන් පුද්ගලයින් 139 දෙනෙකුට මරු කැඳවූ මොස්කව් ප්‍රසංග ශාලාවට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයි...

Read more »
Tuesday, March 26, 2024
නැකත් සහ අරුන් ගැන කතා බහක්.

3/26/2024 12:02:00 pm

නැකැත් ගැන මා ලියූ ලිපියේ මට අවධාරණය කිරීමට අවශ් ‍ ය වූයේ කරුණු දෙකක්. එකක් සිංහල සංස්කෘතියේ විවිධත්වය අනුව අවුරුදු නැකැත් සීට්ටු කිහිපයක් ත...

Read more »
Monday, March 25, 2024
කට පරිස්සම් කර ගනිමුු

3/25/2024 11:43:00 am

  මුඛයෙන් දුර්ගන්ධය පැවතීම ඔවුන්ගේ ආත්ම විශ්වාසය, සමාජ අන්තර්ක්‍රියා සහ සමස්ත සෞඛ්‍යයට බලපාන විශාල පිරිසක් මුහුණ දෙන ගැටලුවකි. දුර්ගන්ධ අප්‍...

Read more »
Sunday, March 24, 2024
කථානායකවරයාගේ හෙළිදරවුව

3/24/2024 08:08:00 pm

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා ඉතා බරපතළ හෙළිදරවුවක් කළා. තමාට විදේශීය හා දේශීය බලපැම් තිබුණ බවටත් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමටත් ක...

Read more »