අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Sunday, February 18, 2024
 රජගල උරුමය  - අම්පාර

2/18/2024 02:09:00 pm

  නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත් ‍ රික්කයේ උහන ප් ‍ රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග් ‍ රාම නිලධාරී වසම් තුනකට රජගල කන්ද අයත් වන අතර රජගල ආරාමික පුරා...

Read more »
Saturday, February 17, 2024
ගුල්සරිලාල් නන්ද මහතා

2/17/2024 02:00:00 pm

    ආදර්ශමත්, ඉන්දියාවේ හිටපු අගමැතිගේ නිහඬ කතාව. 94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට ද...

Read more »
Friday, February 16, 2024
තාම උඹෙ සිරිමලා

2/16/2024 10:00:00 am

    පාසැලේ කෙටි බිත්ති උඩින් හිස දාලා මැණිකෙ නුඹ හිනැහුනා මුතු දසන් පාලා මුල් පෙමක හිත බැඳුණු කොලු කමක ලීලා මං උඹේ හිත ගත්තෙ බොහෝ වැඩ දාලා ප...

Read more »
Thursday, February 15, 2024
රැජිණිට ඇන්දා.......

2/15/2024 06:20:00 pm

රැජිණිට ඇන්දේ කෙල්ල කාලෙ මං වේල් බලන්න ට නගරෙට ගියදා මයි. පස්සෙන් පහු හාමිනේට ඇන්දා මුදලාලි ගෙ ඇඳ වියනේ එල්ලුණු මකුලු .දැලුත් කැඩුවා. වැහි...

Read more »
Tuesday, February 13, 2024
තාවකාලික නවාතැන්කරුවෝ

2/13/2024 09:37:00 pm
1

  මේ වයස 65 ක් 70 ක් පමණ වූ, මාගේ යහලුවෙකු අද උදේ එව්ව ලිපියක්, මෙහි සැමටම ගත හැකි යම් ඝාම්භීර කතාවක් ගැබ්ව ඇතැයි සිතමි. "දැන් ඉතින් මං...

Read more »
ආදරවන්තයන්ගේ දිනය

2/13/2024 09:27:00 pm

වැලන්ටයින් දිනය සාන්තුවරයකුට සම්බන්ධ දිනයක් බව වැඩිදෙනා නොදනිති . ඔවුන් කල්පනා කරන්නේ මෙය ප් ‍ රේමයේ ‍  දවසට යොදන නම බවය . වැලන්ටයින්   දිනය...

Read more »