පාසැලේ කෙටි බිත්තිඋඩින් හිස දාලාමැණිකෙ නුඹ හිනැහුනාමුතු දසන් පාලාමුල් පෙමක හිත බැඳුණුමං උඹේ හිත ගත්තෙබොහෝ වැඩ දාලාපිට්ටනියෙ කැන්ටිමේමුලින් දුටු මතකයඑදා වගෙමයි මැණිකඅදත් නුඹ මගෙමයයොවුන් විය ගිලිහිලාවැහැරුනත් අත පයමගේ සිත් ඉම ගාවතවම උඹ තරුණයගිණිකිකිලි වගේ නුඹයනකලට හැඩවෙලාඔසරියට කටු ගහපුයුගය අමතක වෙලාදැන් උඹට මටවැඩියහැරමිටිය ලොකු වෙලාඒත් මගෙ මැණික මංතාම උඹෙ සිරිමලා
කාන්ති ඉපලවත්ත
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.