අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day in the life

Recent Comments

සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති

දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;

පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි

ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..

-මහගමසේකර

'ප්‍රබුද්ධ'

Random Post

Tuesday, January 23, 2024
කුණුහරුපෙට පෑනෙන් ඇන්නා

1/23/2024 05:39:00 pm

notes of imaginary "   බණ්ඩා, උක්කුවා, සිවලිංගම්, කාදර්... මුන් ටික හතරෙ පන්තිය කෙරුවා චාටර්... තීරණයක් අරන් විදුහල්පති පීටර්... දැම්මා...

Read more »
Monday, January 22, 2024
රදල රෙද්දක හුජ්ජ පැල්ලම්.........

1/22/2024 08:52:00 pm
1

මඟුල් මඩුවේ වළං පිඟන් සේදූ දාසයෙකුගේ ඇසින් දුටු සාක්ෂිය නොහොත් ‍ රදල රෙද්දක හුජ්ජ පැල්ලම්......... කන්ද උඩරට දන්ත ධාතුව පංච සීලය වඳිමිනා එදා...

Read more »
Sunday, January 21, 2024
සහජීවනය

1/21/2024 04:46:00 pm
1

👆   ඒ මට මතක විදියට අසූව දශකයේ මුල් බාගයේ මගෙ හිතවත් අයියා කෙනෙක් හිටීය කැළණි විශ්ව විද් ‍ යාලයේ උපාධියක් හදාරමින් . එයා එක දවසක් කිව්ව කැම...

Read more »
Saturday, January 20, 2024
සේරානාම් රජුුත්  පලමුව  පැමිණියේ  කැළණියට.

1/20/2024 06:34:00 pm

  කෘෂිකර්ම සශ් ‍ රීකත් ‍ වය ගම්වාසීන්ගේ රෝග නිවාරනය වෙනුවෙන් පත්තිනි දෙවියන්ගේ   පිහිට පතා   කරනු ලබන ශාන්ති කර්මයට පහන් මඩු උත්සවය ලෙසින් හ...

Read more »
Friday, January 19, 2024
තාත්තා ගේ මරණය

1/19/2024 03:04:00 pm

ඔක්සිජන් ටැංකි යේ බලයෙන් හුස්ම ආයෙත් වැටෙන වා පොරෝණාවේ ඉරුණු තැනකින් හීතලේ මට දැනෙනවා මා බලන්නට නාවෙ ඇයි තව ගින්දරෙන් හිත තැවෙනවා මයෙ පුත...

Read more »
Thursday, January 18, 2024
සබරගමුවේ  පුරාණ නින්දගම්

1/18/2024 02:30:00 pm

පුරාණ ලංකාවේ රදළයන් සතුව තිබූ ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙසය. ලංකාවේ වැඩිම නින්දගම් ප් ‍ රමාණයක් තිබූ ප් ‍ දේශය ලෙස සබරගමුව සැලකේ. රත්නප...

Read more »