අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Wednesday, September 28, 2022
මටත් පිස්සු.

9/28/2022 01:38:00 pm
1

පිස්සු හැදෙන්නේ නැතිව තියෙයියැ මේ වෙන දේවල් වල හැටියට. ඒක අහගෙන ඉන්න තව එකෙක් කියනවා. මටත් ඒ වගෙයි කියලා. ඔක්කොටම පිස්සුද ? මම ඉන්නේ ගගක් අද...

Read more »
Sunday, September 18, 2022
දරුවෙක් බිහිවෙයි ඕපනායකින්

9/18/2022 04:05:00 pm
2

පුංචි කෝච්චිය... කොළඹ ඉදන් ඕපනායකට ආපු මතකය තියෙන අය බොහෝම අඩුයි. මීට අවුරුදු විසිපහකට විතර ඉස්සර  1997-1998 තරම.ඕපනායක ඉදන් කොළඹ ගිය පුංචි ...

Read more »
Thursday, September 15, 2022
අමුඩේ

9/15/2022 06:46:00 pm
2

අමුඩය අපුරූයග අපේ උද්ඝෝෂකයින්ට හිතුනොත් ඇද ගෙන අගනුවර එන්න පවා ස්මාට් ඇදුමකි අමුඩය. කාන්තා පක්‍ෂය අමුඩ වාගේ ඇදුම් අදිතත් ඒවාට කියන්නේ වෙනත් ...

Read more »
Saturday, September 10, 2022
සබද අපි කුදු නොවෙමු............

9/10/2022 12:24:00 am
2

ම ම කාලයක් දින පොතක් ලියමින් සිටියා . මගේ කඩුල්ල බ්ලොග් අඩවියට. මේ පහතින් පලවෙන්නේ 2015 ලියන ලද සටහනක්. පුංචි පුංචි වෙනස් කම් ටිකක් කලත් එදා...

Read more »