අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Monday, August 24, 2015
අන්දා - මන්දා .

8/24/2015 09:50:00 pm
4

මායි - මගේ දේශපාලන දර්ශණයයි  දෙකක් වුනා .අල්ලපු ගෙදර කොල්ලා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනවා කිවාම.  උගේ මූණ නිතර දෙවේලේ මුඩිච්චි වෙන...

Read more »
Wednesday, August 05, 2015
මැකෝට ස්තුතියක් !

8/05/2015 07:58:00 pm
1

අද අගෝස්තු මාසේ පස් වෙනිදා මැතිවරණයට තියෙන්නේ තව දින කිහිපයයි . මැතිවරණ සමයක   නැති නිහඩ තාවයක් මේ දවස් වල තියෙනවා . තැ...

Read more »
Sunday, August 02, 2015
තරහට කියන කතා.

8/02/2015 05:56:00 am
1

කලින් කලට අළුත් අළුත් වචන භාවිතයට එක් වෙනවා . ඩයස්පෝරාවත් අපේ වහරට යුද්ධයත් සමග එක්වු වචනයක් . තමන් උපන් බිමෙන් පන්නා දමන ලද වෙනත...

Read more »
Saturday, July 18, 2015
සබද අපි කදු නොවෙමු .

7/18/2015 01:50:00 pm
3

දිනපොත ලියවෙන්නේ කාලෙකට පස්සේ. හැමදාමත් මේ පදවැලෙන් තමයි ලියන්න පටන් අරන් තියෙන්නේ. හෙටත් ලියන්ම් කියලා සමුගන්න මම ඒ හෙට උදා කරගන්න ල...

Read more »
Tuesday, July 07, 2015
මීදුම ස්වයං විවේචනයක.

7/07/2015 07:02:00 pm
1

අවිවේකී බව වියමන් කරන්න අවහිර වෙලා මාස ගනනාවක් කිසිදු වැදගත් කමක් ඇති  සිතුවිල්ලක් සටහන් වුනේ නැහැ. බොහෝ දවසක පටන් ගත්ත වියමන එවර කර...

Read more »
Tuesday, June 09, 2015
ඌරු  බුරු  සහ කුකුල් කොටු.

6/09/2015 10:25:00 pm
4

කාලය ගෙවී යනවා. පසුගිය දවස් වල ........ මාස කිහිපයකින් අළුතින් යමක් ලියවුනේ නැහැ. බුරු පිටිය සහ ඌරු කොටුව දිහා බලා ගෙන හිටියට පිටිය...

Read more »