අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Friday, July 12, 2013
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ

7/12/2013 04:40:00 pm
3

මගේ මතකය මින් දශක හතරකට පමණ පෙර මගේ තරුණවියට ගොස් මොහොතක් නතර විනි. මිතුරු කැලක් සමග තට්ටු දෙකේ බස් රියක නැගී  අසල්වාසී මගියන්ටද හිරිහැ...

Read more »
Monday, July 08, 2013
ශ්‍රී ලංකාවේ තේ කෝප්පයේ ඉතිහාසය.

7/08/2013 09:18:00 pm
2

ශ්‍රී ලංකාව ත් තේ දල්ලත් අතර ඇත්තේ සුවිෂේශ සම්බනධයකි. අපේ රටේ වානිජ වගාවන් අතර කෝපි යුගය අවසන් වන්නේ තේ යුගය ආරම්භයෙන...

Read more »
Tuesday, June 18, 2013
හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස - විශාරද නන්දා මාලණි

6/18/2013 11:34:00 pm

හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සදළු තලා පිස හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස මේ එන්නේ ප්‍රේමයේ සුවද ...

Read more »
Friday, June 14, 2013
ඔන්න බබෝ ඇතින්නියා.

6/14/2013 10:48:00 pm
1

  සම්ප්‍රදායික නොවු නැළවිලි ගීතයක් පල කරමින් සීයෝ කල අත්හදා බැලීමක් නැවත බලන්න .. ඊයේ වියමනේ පල කලෙමි. මේ නැළවිලි ගීතද පුංචිත්තා නිදි...

Read more »