වචන එහෙන් මෙහෙන් පුංචි වෙනස් කමක් වුනාම මැවෙන කතා සුන්දරයි. අපේ අසල්වාසී මුදිතාට මුදල් ප්‍රශ්නයක්. ටිකක් ලොකු ගානක. ආපදා ණය , අත්ත...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
වචන එහෙන් මෙහෙන් පුංචි වෙනස් කමක් වුනාම මැවෙන කතා සුන්දරයි. අපේ අසල්වාසී මුදිතාට මුදල් ප්‍රශ්නයක්. ටිකක් ලොකු ගානක. ආපදා ණය , අත්ත...
මට හමුවුන සිංහයෝ හතලිස් පස්දෙනෙක්...... 1. අබේසිංහ 2. අමරසිංහ 3. ආරියසිංහ 4. ඈපාසිංහ 5. ඉලේස...
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහිවෙනවා . ඉර පායා ඉර අවරට ගියාදෝ සද පායා සද අවරට ගියාදෝ හැඩු කදුළු මුහුද...
සතියේ සටහන ලියන්න ඇමති පුත්තු - ඩීඅයිජී පුත්තුන්ගේ ගැටුම අධ ්‍ය යනය කරගෙන ඉන්න කොට දිවයිනට මාධ ්‍ය වේදී ඉපලෝගම - ඡේ . බී . ඒකනායක ...
අඩිය පොඩියෙන් පටන් අරන් බඩ ගාගෙන යන අපේ උදවියට , අඩිය ගහන්න ඉදගත්ත තැන මතක නැති වෙනකම් අඩි ගහන්න පුළුවන් . අද අපේ රටේ සම්භාවණිය පුරව...
පොල් කතාව අවසන් වුයේ විධායකය ලගටම ගිහින් !. සතියෙන් සතිය අළුත් කතා එකතු වෙනවා . ඉස්සර නම් චිත්‍රපටි පෙන්නන්න එක සිනමා මණ්ඩල...