Tuesday, March 12, 2013

අපේ සිංහයෝ



මට හමුවුන සිංහයෝ හතලිස් පස්දෙනෙක්......


1.       අබේසිංහ
 2.       අමරසිංහ
 3.       ආරියසිංහ
 4.       ඈපාසිංහ
 5.       ඉලේසිංහ
 6.       ඉලංගසිංහ
 7.       එදිරිසිංහ
 8.       ඔබේසිංහ
 9.       කීර්ති සිංහ
 10.   කුමාරසිංහ
 11.   කුලසිංහ
 12.   ගජසිංහ
 13.   ගුණසිංහ
 14.   ගුරුසිංහ
 15.   චූලසිංහ
 16.   ජයසිංහ
 17.   ජාසිංහ
 18.   ධීරසිංහ
 19.   නෙත්තසිංහ
 20.   නිහාල්සිංහ
 21.   ප්‍රේමසිංහ
 22.   බමුණුසිංහ
 23.   මදුරසිංහ
 24.   මධුරුසිංහ
 25.   මදරසිංහ
 26.   මාපාසිංහ
 27.   මානවසිංහ
 28.   රත්නසිංහ
 29.   රාමසිංහ
 30.   රූපසිංහ
 31.   වීරසිංහ
 32.   විජේසිංහ
 33.   වලිසිංහ
 34.   වැදිසිංහ
 35.   වනිගසිංහ
 36.   වික්‍රමසිංහ
 37.   වෙත්තසිංහ
 38.   වනසිංහ
 39.   සමරසිංහ
 40.   සුබසිංහ
 41.   සුදසිංහ
 42.   සුමනසිංහ
 43.   සේරසිංහ
 44.   සතරසිංහ
 45.   සතුරුසිංහ


තවත් සිංහයෝ ඉන්නවානම් මේ කණ්ඩායමටම  එකතු කරන්න. 

මෙන්න තවත් සිංහයෝ මීදුමත් එක්ක ඉන්න සහෘදයෝ එවලා !.

  1. රණසිංහ
  2. ජීරසිංහ
  3. මුණසිංහ
  4. දුණුසිංහ
  5. කොත්තසිංහ






notes of imaginary

11 comments:

Anonymous said...

mahasingha

අහවලා said...

රණසිංහ

Ajith said...

අපේ නැන්දම්මාගේ වාසගම ජීරසිංහග
මේ නම තිබෙන ලේඛකයෙක්ද ඉන්නවා මතකයි.

ඩිලාන් අකලංක සුසිරිපාල - DAS said...

ගවසිංහ
අපේ ඔෆිස් ඉන් චාජ්

ඩිලාන් අකලංක සුසිරිපාල - DAS said...

ගවසිංහ
අපේ ඔෆිස් ඉන් චාජ්

samarasekara sithuvili said...

ඇයි මුණසිංහ අමතක උනේ.

samarasekara sithuvili said...

ඇයි මුණසිංහ අමතක උනේ.

ran said...

දුනුසිංහ

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

මම රණසිංහ ඒක අපේ මිත්‍රයෙක් ලියලා.
ඇයි කොත්තසිංහ

yasiru said...

නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න අපේ වෙබ් අඩවියට http://www.sinhapedia.com/

කතන්දර Kathandara said...

වීරසිංහ ලා විරසිංහලා ගෙන් වෙනස්. ඒ ඉංගිලිසියෙන් ලියන විිදිය අනුව.
Weerasinghe vs Wirasinghe

කුලසිංහ, ගුණසිංහ වගේ නම් ගුණසිංහම්, කුලසිංහම් කියලා දෙමලෙන් තිබුණාට, කරාලසිංහම් වගේ දෙමල නම්වල සිංහල වර්ෂන් එකක් නෑ නේද?

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.

 

මීදුම Published @ 2014 by Ipietoon