අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2009-05-26
ජයග්‍රහණය පසුතැවිල්ලක්ව.

5/26/2009 11:22:00 pm
2

මීදුම සටහනක් තබන්නට පසුගිය කාලයම උත්සහාකලත් සිතිවිලි කටු සටහන තුලම සටහන්වී අසම්පූර්නව මකා දමන්නට අකාරුණික විය.පෞද්ගලික හේතුවක් නිශ්චිත නැති ...

Read more »
2009-04-29
එජාපයට සහ ජවිපෙයට ඥාණය දෙනු මැනවි.

4/29/2009 09:47:00 pm

බස්නාහිර පලාත් සභා මැතිවරණය අවසන් විය. සුළු ජාතීන් බහුතර ඡන්දදායකයින් වන මැතිවරණ කොට්ඨාශ පහක එක්සත් ජාතික පක්ෂයට බහුතරය ලබා දෙමින් අනෙක් සිය...

Read more »
2009-04-20
වර්තමානයේ LTTE ය ඇමරිකාවේ කෙමනක්‍ වෙලාද?

4/20/2009 09:29:00 pm

කොටි සංවිධානය යුධමය වශයෙන් අන්ත අසරන තත්වයකට පත්ව තිබේ. ඔවුන් අනියම්ව පාලනය කල ප්‍රදේශවල ජනතාවද පසුගිය වකවානුව තුල ස්වර්ග රාජ්‍යයක් බලාපොරොත...

Read more »
2009-03-05
ශ්‍රී  ලංකාවේ ත්‍රස්තවාදය.

3/05/2009 12:08:00 pm
1

අතීතයේ අප අතරේ භාවිතාවූ කොමිනියුස්ට් වාදය එකල පැවති ආණ්ඩුවලට අද ත්‍රස්තවාදය තරම් බියගෙන දෙන පදයක්. කොමිනියුස්ට්වාදීන් සහ සමසමාජ වාදීන් පිලිබ...

Read more »
2009-03-04
කොටි සංවිධානයේ උපත.  02

3/04/2009 09:46:00 am

1970 දශකය කොටි සංවිධානය බිහිවිමේ වාතාවරණය ඇතිවු යුගය ලෙස සැලකේ.සන්නද්ධ කන්ඩායම් බිහිකල නායකයින් එකල ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ තරුණ සංග...

Read more »
2009-03-03
ප්‍රහාකරන් -  කොටි සංවිධානයේ උපත.  01.

3/03/2009 01:50:00 pm

ප්‍රභාකරන් මීදුම තුල සටහනකට පාදක නොවුනේ මන්ද යයි මම ‍බොහෝ විට සිතමි. භූමියේ අයිතියත් මිනීමැරීමේ අයිතියත් පැහැර ගැණීමේ අයිතියත් නොමැතිව සර්ව ...

Read more »
2009-02-26
රට වෙනුවෙන් සාධාරණ වෙන්න රනිල් මහත්තයෝ.

2/26/2009 12:06:00 pm

ඉන්දියාවේ “ඒෂියන් ඒජ්”පුවත් පත සමග පෙබරවාරි 19 වෙනිදා සම්මුඛ සාකච්චාවකට එක්වන විපක්‍ෂ නායකතුමාගේ දේශමාමක යහපත් ආකල්පයෙන් යුතු පුකාශ කිහිපයට ...

Read more »
2009-02-25
භාවනාව වර්තමානයේදී

2/25/2009 01:11:00 pm
5

භාවනාව මෙන්ම බුද්ධ ධර්මය ගැඹුරින් හැදැරීම අද බොහෝ දෙනා සාකච්ඡා කරන මාතෘකාවකි .මෙවැනි සමහරු අතර සෝවාන් වූ අයත් අනාගාමි වු අයත් සිටින බව ප්‍රක...

Read more »
2009-02-18
ජනතා විමුක්ති පෙරමුණ.

2/18/2009 01:59:00 pm
10

පුජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එක්වු පසු “උනුත් එකයි -මුනුත් එකයි “කියා කියන්න හැකියාව තිබු දේශපාලන පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ මම දුටුවෙමි...

Read more »
2009-02-16
මැතිද රනිල්- කාලො අයංතෙ.

2/16/2009 09:11:00 am

මව් බිම නැත්නම් මරණය කියා අපට ඉගැන්වු ජවිපය පසු කලක මව් බිම මහින්දයන්ට බාර දී තම පක්ෂ යට මරණය තෝරා ගත්තේය.අද ජනතාවගේ සටන් පාඨය වී තිබෙන්නේ ම...

Read more »